saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8863 hours ago

LATEST

ප්‍රංශයේ කොවිඩ්-19 පැතිරීම වේගවත්ලු - අනතුරු ඇඟවේ

calendar_today 2020 අගෝ 25 - 07:06 remove_red_eye - 279  

අගෝස්තු 15 සිට 21 දක්වා සතියේ දී කොවිඩ්-19 සඳහා වූ පරීක්ෂණවලින් 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ගිම්හානය ආරම්භයේ දී එය පැවතී ඇත්තේ 1.4%ක අගයකය.

තමා කොවිඩ්-19 පරීක්ෂාවකට මුහුණදුන් බව කියා සිටියද, තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකරන බෝල්ට් පවසන්නේ, තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,560,000ක් ඉක්මවා ඇති අතර, දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව එකතුව ඉහළ ආසාදිත අගයක් වාර්තා කරයි.

Read More

බලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාව තරකරද්දී සිදුවූ දෙවැනි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදුකරන ලද පිපිරීමකින් එක් අයෙකු මිය ගිය බව මේජර් ජෙනරාල් කොලෙටෝ වින්ලුවාන් පැවසීය.

Read More

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පැවසුවේ එරට කොවිඩ්-19 එන්නත අපේක්ෂකයෙකු එහි තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම්වල යෙදී සිටින බවයි.

Read More

මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 සිද්ධීන් ගණන 280,459ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,518කි.

Read More

මේ තත්ත්වයත් සමග ෂෝග්‍රාන්, නාරන් සහ කගන් යන ප්‍රදේශ අධිඅවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කරමින්, ඒවා අගුලු දමා තැබීමට පියවර ගෙන ඇත්තේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ය.

Read More

නව ආසාදිතයන් පැනනැගීම හේතුවෙන් නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් රට තුළ කොරෝනා වෛරස සීමා කිරීම් දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳව අද දින තීරණයක් ගැනීමට නියමිතය.

Read More

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය පැය 24 තුළ අවම වශයෙන් මරණ 15ක් සහ නව ආසාදිතයන් 116ක් වාර්තා කර ඇත.

Read More

දකුණු කොරියාවේ සෝල් නුවර වැඩබලන නගරාධිපති නියෝගය නිකුත් කරනු ලැබුවේ ඉරිදා රට තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 397ක් වාර්තා විමෙන් පසුවය. එය මාර්තු මස මුල සිට වාර්තා වූ ඉහළම අගයයි.

Read More

ටිමොෂෙන්කෝ දෙවරක් යුක්රේනයේ අගමැති ධුරයට පත් වූ අතර 2004 දී ඔරේන්ජ් විප්ලවය ලෙස හැඳින්වෙන දූෂණයට හා මැතිවරණ කොල්ලකෑම්වලට එරෙහිව පුළුල් විරෝධතා හමුවේ ප්‍රසිද්ධියට පත්විය. ඇය දෙවරක් සිරගත කෙරිණි.

Read More

මෙම නඩු විභාගයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට මෙම ඝාතකයාටද අවස්ථාවක් ලැබෙන අතර, පසුව ඔහුට දඬුවම් නියම කෙරෙනු ඇත.

Read More

මෙම රුධිර ප්ලාස්මා නිර්මාණය වන්නේ කොවිඩ්-19 වෙතින් සුවය ලැබූ අයගේ රුධිරයෙන් වන අතර, එය තවත් මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වයන් ද්විත්වයක් සඳහා මීට පෙර සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 807,000ක සීමාවට පැමිණ ඇති අතර, බ්‍රසීලයේ සමස්ත ආසාදිත අගය මිලියන 3.5 ඉක්මවද්දී, ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මිලියන 3ක සීමාව පසුකරයි.

Read More

මෙසේ රෝගීන් මිලියන 3ක් බවට පත්ව ඇත්තේ, රෝගීන් මිලියන 2 ඉක්මවා දින 16කට පසුව වීමද විශේෂත්වයකි.

Read More

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළ අතර, අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

Read More

පදික වේදිකාවන්ද සහිතව රෝස උද්‍යානය නිර්මාණය කර ඇති අතර, කොවිඩ්-19 වසගංතය හේතුවෙන් එහි පැමිණෙන මාධ්‍යවේදීන්ට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමටද එමගින් පහසුවක් සැලසී ඇති බව කියයි.

Read More

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගෝදම්බ රොටි සමග මස් කරියක් ශ්‍රී ලංකාවේ ක්‍රමයට සකස් කළ බව එම ආහාර පිළියෙළ කරන ආකාරය දැක්වුණු ඡායාරූපද සහිතව ෆේස්බුක් හි බෙදාගෙන තිබුණේ, ’කරි නයිට්’ ලෙස නම් කරමිනි.

Read More

රටපුරා වෙරළ තීරයන්ද වසා දැමෙන අතර, ගෘහස්ථ රැස්වීම් 50ක් සහ එළිමහන් රැස්වීම් 100ක් දක්වා සීමා කෙරෙන මෙම සීමාවන් අද (23දා) සිට බලාත්මක වන බව ද. කොරියානු සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ කියයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගේ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු යැයි පැවසෙන නවාල්නි, පානය කළ තේ සඳහා යම්කිසි විෂයක් එකතු කරන්නට ඇතැයි ඔහුගේ ආධාරකරුවන් විශ්වාස කරයි.

Read More

මෙම සංඛ්‍යාලේඛනවලින් සනාථ වන්නේ දැනට ඉතාලියේ සක්‍රීය කොරෝනා වෛරස ආසාදිතයන් 17,503ක් සිටින අතර, එරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 258,136ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,120,000ක් ඉක්මවා ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ 1918 මාරාන්තික වසංගතයට වඩා වේගයෙන් නව කොරොන වයිරස් හීලෑ කිරීමට අපේක්ෂා කරන බවයි.

Read More

ජර්මනියද යුරෝපා කලාපයේ වෛරසය වඩාත් සාර්ථකව පාලනය කළ රාජ්‍යයක් ලෙස මුල සිටම කියවුණත්, මේ වනවිට එරට තුළ කොවිඩ්-19 වසංගතය යළි හිස ඔසවමින් ඇත්තේ සීමාවන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව වසංගතය අමතක කිරීම නිසාය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ, කොවිඩ්-19 එන්නත හැකි ඉක්මණින් ලබාගැනීමට අවශ්‍ය අතර, එය අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇතැයි තමා විශ්වාස කරන නමුත් තවම එකක්වත් ඇති බවට සහතිකයක් නොමැති බවයි.

Read More

අයර්ලන්තය පුරා ආසාදිතයන් ඉහළ යාමත් සමග මේ සතියේ ප්‍රධාන සීමාවන් සැලකිය යුතු ලෙස දැඩි කිරීමට රජය පියවර ගෙන තිබූ පසුබිමක අයර්ලන්තයේ කෘෂිකර්ම, ආහාර හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩාරා කැලරි මෙසේ සීමා උල්ලංඝනය කර තිබුණි.

Read More

පාසල් සන්දර්භය තුළ මුඛ ආවරණය යනු විශිෂ්ට මෙවලමක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන්, එය වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඉවත දමා කළ යුතු දෙයක් නොවන බවද අවධාරණය කරයි.

Read More

එක්සත් ජනපදයේ පෙබරවාරි 29දා පළමු වැනි මරණය වාර්තා වූ අතර, අප්‍රේල් 23දා මරණ 50,000ක, මැයි 23දා මරණ 100,000ක, ජූලි 28දා මරණ 150,000ක සහ දැන් අගෝස්තු 22දා මරණ 175,000ක සීමාවන් ඉක්මවා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,860,000කට ආසන්න වී ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.

Read More

2019 දී ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවට වාර්ෂිකව අයිස් ටොන් බිලියන 532ක් අහිමි වී තිබුණත්, පසුගිය ජූලි මාසය තුළ පමණක් ඊට අයිස් ටොන් බිලියන 223ක් අහිමි වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.