saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8850 hours ago

LATEST

පුළුල් කොවිඩ් පරීක්ෂාව සෑමවිටම ප්‍රයෝජනවත් නොවේ - WHO කියයි

calendar_today 2020 අගෝ 28 - 09:04 remove_red_eye - 361  

සැකසහිත සිද්ධීන් පරීක්‍ෂා කළ යුතු අතර, හැකියාවක් වෙතොත් ඔවුන්ගේ සම්බන්ධතාද පරීක්ෂා කළ යුතුයි. එසේම රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් කෙරෙහිද අවධානය යොමුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලතින් ඇමෙරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින බ්‍රසීලයට පසුව පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව සහ චිලී මෙසේ ආසාදිතයන් ඉහළ සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.

Read More

හවානා අගනුවර මුඛ ආවරණයක් පැලඳ නොසිටින අයට දඬුවම් වැඩි කරන බවත්, ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් කරන බවත් හවානා ආණ්ඩුකාර රිනාල්ඩෝ ගාර්ෂියා සපාටා අවධාරණය කරයි.

Read More

ඇමේසන් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමස්ත වත්කම්වල වටිනාකම ලෝකයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස්ට වඩා ඇ.ඩො.බිලියන 90 කට වඩා වැඩි අතර, කොරෝනා වසංගතය බේසොස්ට ආශිර්වාදයක් වී තිබේ.

Read More

සති තුනකට පමණ පෙර වික්ටෝරියා හි කොවිඩ්-19 ආසාදන දිනෙන් දින ඉහළ යාමෙන් දෛනිකව ආසාදිතයන් 700කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමෙන් පසුව දැඩි අගුලු දැමීමේ පියවර ගනු ලැබීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,350,000ක් ඉක්මවා ඇති අතර, වසංගතයේ බලපෑම හේතුවෙන් ලොවපුරා ඇතැම් ව්‍යාපාර කඩා වැටෙද්දී, තවත් ව්‍යාපාර දියුණු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

චිනය විසින් පියාසර තහනම් කලාපයක් ලෙස නම්කර ඇති ප්‍රදේශයට එක්සත් ජනපදයේ U-2 වර්ගයේ ඔත්තු බැලීමේ යානයක් පසුගියදා ඇතුළු වී තිබුණු අතර, ඊට ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණි.

Read More

දඬුවම නියම කිරීමේදී මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් කියා සිටියේ එවැනි අපරාධයක් සඳහා සීමිත කාලයක් ප්‍රමාණවත් නොවන බවත්, ටැරන්ට් කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වූ බවත්ය.

Read More

බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ යළිත් මෙසේ කරළියට පැමිණෙන විට ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 180,000ක සීමාවට පැමිණ, සමස්ත ආසාදිත අගය මිලියන 5.8ක අගය ඉක්මවා තිබේ.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3.2ක් ඉක්මවා ගොස් තිබේ.

Read More

විශේෂඥයන්ගේ උපදෙස් පරිදි වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේදී මෙම සමුළුව ආරක්ෂිතව සිදුකළ නොහැකි බව ලෝක ආර්ථික සංසදය අවධාරණය කරයි.

Read More

එක්සත් ජනපදයේ හදිසි තීරණය සෞඛ්‍ය විශේෂඥයන්ගේ කණස්සල්ලට හේතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

කෙසේ වෙතත් ගෙවීගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 23ක් වාර්තා වී තිබේ.

Read More

මේ වනවිට රට තුළ, ප්‍රධාන වශයෙන් සෝල් නගරය කේන්ද්‍ර කරගනිමින් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද ආරම්භ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 822,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය - පිළිබඳ සම්පූර්ණ කතාව කිසිවෙකු තවම නොදන්නා බව එක්සත් ජනපද ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධානී ඇන්තනි ෆවුසි කියයි.

Read More

ගෙවීගිය දිනයේ රට තුළ නව කොරෝනා ආසාදිතයන් 320ක් වාර්තා වෙමින්, පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 20%කට ආසන්න පිරිසක් නාඳුනන මූලාශ්‍ර ඇසුරෙන් ආසාදිතයන් වෙමින් පවතී.

Read More

ප්‍රාන්තයේ අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් සති හයක අගුලු දැමීම සහ ඇඳිරි නීතිය පැනවීම මධ්‍යයේ ගමන් කරන අතරතුර මේ ආකාරයෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වීම සිදුවෙයි.

Read More

ආර්ජන්ටිනාව ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 8,771ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 359,638ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මේ වනවිට අදාළ උසස් විද්‍යාල හා විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා ඒවායෙහි කාර්ය මණ්ඩලය අතර කොවිඩ්-19 ආසාදිතයන් 3,300කට වඩා වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

’’මෙය හොඳ සලකුණක් නොවෙයි. වෛරසය දුරු කිරීම ප්‍රාර්ථනා කරමින් කළ දෙයක් නොවෙයි’’ පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

Read More

මාලදිවයිනේ සෞඛ්‍ය බලධාරීන් මේ සතියේ අනතුරු ඇඟවූයේ ජනාකීර්ණ අගනුවර වන මැලේ හි වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා විය හැකි බවයි.

Read More

39 හැවිරිදි සෙනෙට් සභිකයෙකු වූ ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු සිය නිවසේදී හුදෙකලා වෙමින් සිටින බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මැඬපැවැත්වීම සඳහා වූ එන්නත් යුද්ධයකට මේ වනවිට ලෝකයම මුහුණදී සිටින බව විදෙස් වාර්තා පවසයි.

Read More

මෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ පෙන්වා දෙති.

Read More

භෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත මාර්ගගත සිදුවනු ඇති බව පැවසෙයි.

Read More

ආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඇති විය.

Read More

ජර්මානු රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නමුත්, දැනට ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවද රෝහල පැවසීය.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව බෝල්ට් මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.

Read More

මුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලිසිය පවසයි.

Read More

සැප්තැම්බර් මාසයේ සිට කැටලෝනියා කලාපය පාසල් හා උසස් පාසල්වල PCR පරීක්ෂණ 500,000ක් සිදුකරන බවත් පන්ති සඳහා සිසුන් 20ක් දක්වා අඩු කරන බවත් සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.