රෝගයට ගොදුරු වූ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාවද අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ සභාපති ඩේං ෆාකිහ් පවසයි.
එක්සත් ජනපදයේ පළමු ආසාදිතයන් මිලියනයට දින 99යි, දෙවැන්නට දින 43යි, තුන්වැන්නට දින 28යි, සිව්වැන්නට දින 15ක් පමණයි, පස්වැන්නට දින 17යි, ආසාදිතයන් මිලියන 6ක් කරා ඒමට දින 22යි.
Read Moreමෙවැනි වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් අදාළ එන්නතේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මෙන්ම, ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ නව කොරෝනා එන්නතක් හදිසි භාවිතය සඳහා අවසරදීම සැහැල්ලුවෙන් නොකළ යුතු බවය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය වසංගතය විසින් ආපසු හැරවූ බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,400,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නතක් සොයා ගන්නා තුරු දැනට පවතින සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreමොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව, ඒ අතරතුර නව කොරෝනා වෛරසයටද ගොදුරුව සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 84 වැනි වියේදී සිය දිවි ගමනට සමුදී තිබේ.
Read Moreමෙම ආසාදිතයන් 17 දෙනා සමග චීනයේ විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 2,499ක් වන බව ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි.
Read Moreනවසීලන්ත මුදල් ඇමති ග්‍රාන්ට් රොබට්සන් පැවසුවේ අඟහරුවාදා සිට වරින් වර ඇනහිටීම්වලට ලක්ව ඇති නවසීලන්ත කොටස් හුවමාරුවට (NZX) ආරක්ෂාව සලසන ලෙස රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශයට (GCSB) උපදෙස් දී ඇති බවය.
Read Moreවැඩිහිටි සත්කාරක ස්ථානයක ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් 22දෙනෙකු ඇතුළුව රජය මගින් දෛනිකව වාර්තා කරන මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙතෙක් කල් සංචරණ සීමා කර තිබූ පරිසරයක ජනතාව නගරයේ ගුවන් තොටුපොළ වෙත ඇදෙන අතර, සීමා ඉවත් කළද මුඛ ආවරණ භාවිතය නගරය තුළ අනිවාර්ය කර තිබේ.
Read Moreඑක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක් කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වාර්තාවන් අභිභවා යමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,125,000ක් ඉක්මවා ඇති අතර, ඇතැම් රටවල මහජනයා අතර ඇති වූ කලකිරීම් හා නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ආසාදන යළිත් ඒ රටවල් ආශ්‍රිතව ආසාදන වැඩිවෙමින් තිබේ.
Read Moreවෛරසය පැතිරීම පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකය බොහෝ දේ ඉගෙන ගෙන තිබුණත්, ඇතැම් රාජ්‍යයන්හි වෛරසය සම්බන්ධයෙන් වූ ග්‍රහණය බිඳ වැටෙමින් තිබේ.
Read Moreඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළ අවම වශයෙන් නව ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරන අතර, මීට පෙර ආසාදිතයන් 77,638ක් ඇමෙරිකාව වාර්තා කර තිබුණි.
Read Moreනවසීලන්තයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,729ක් සිටින අතර අවම වශයෙන් මරණ 22ක් වාර්තා වී තිබේ.
Read Moreසඳුදා සිට ගෘහස්ථ විවාහ, විවාහ ගිවිස ගැනීමේ සාද සහ චර්මච්ඡේදනය කිරීමේ උත්සව තහනම් කරන බව ඉස්තාන්බුල් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
Read MoreSD-03 නම් වූ මෙම පියාසර කාරය රියදුරු (නියමුවා) සමග පිටත් වී මිනිත්තු හතරක් පමණ ටොයොටා පරීක්ෂණ ධාවන පථය වටා පියාසර කරනු ලැබීය.
Read Moreතහවුරු කර ඇති ආසාදිතයන් 1,018ක් සෝල්හි සාරං-ජෙයිල් පල්ලියේ ආසාදන පොකුරට සම්බන්ධ වී ඇති අතර, තවත් 307ක් අගෝස්තු 15 වන දින සෝල් නුවර පැවති රාජ්‍ය විරෝධී පෙළපාලිවලට සම්බන්ධ වූවන්ය.
Read Moreබ්‍රසීලයේ රාජ්‍ය පාලකයන් විසින් එරට ජනතාවගේ වළ ඔවුන් විසින්ම කපා දුන් බවට චෝදනා පවතින අතර, ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර හැසිරීම දැඩි විවේචනයට බඳුන් වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,896,000ක් ඉක්මවා ඇති අතර, තරුණ පිරිස් වැඩි වශයෙන් වෛරසයට ගොදුරුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.
Read More’’එය ඔබේ හිස් කබලේ සම්බන්ධ කෙරුණු ෆිට්බිට් එකක් වගේ’’ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් කියයි.
Read Moreආසාදිතයන් ලක්ෂ 60ක් වාර්තා වන එක්සත් ජනපදයේ, අප්‍රේල් මස ආසාදිත වූ අයෙකු සුවය ලබා, පසුව ජුනි මාසයේදී යළිත් ධනාත්මක වී ඇති අතර, දෙවැනි වර ඔහුගේ රෝගය උත්සන්න වී නිව්මෝනියා තත්ත්වයක් සමග ඔක්සිජන් පවා ලබාදී තිබේ.
Read Moreඅගෝස්තු 7දායින් පසු සෑම දිනකම ලොව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාව වාර්තා කර ඇති අතර, ඉන්දියාවේ ආසාදිතයන් මෙසේ ඉහළයෑම අසල්වැසි රටවල පෙර සූදානම ගැන දෙවරක් සිතිය යුතු අවස්ථාවක් බව කියැවෙයි.
Read Moreඑක්සත් ජනපද නිලධාරියෙක් පැවසුවේ රුසියානු සබ්මැරීනයක් එම ප්‍රදේශය තුළ මතු වීම ඉතා අසාමාන්‍ය දෙයක් බවය.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙසේ පවසන්නේ, එරට ගෙවීගිය දිනයේ වාර්තාගත ලෙස තවත් ආසාදිතයන් 7,379 දෙනෙකු හමුවීමත් සමගිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,637,000ක් ඉක්මවා ඇති අතර, යුරෝපයේ රාජ්‍යයන් රැසක වෛරසය යළි හිස එසවීම නිසා ආරක්ෂක ක්‍රියාමාර්ග යළි ගනිමින් සිටියි.
Read More’’අවුරුදු අටකට ආසන්න කාලයක් මම මගේ නිදන්ගත රෝගය පාලනය කළා. කෙසේ වෙතත්, මේ වසරේ ජුනි මාසයේදී මම නිරන්තරයෙන් පරීක්‍ෂා කර බැලුවා. රෝගයේ සලකුණු තිබෙනවා. මට අගමැති ධුරය දිගටම කරගෙන නොයා යුතු බවට තීන්දුවක් දුන්නා.’’
Read Moreමෙම අන්දමන් ගෝත්‍රික වැසියන් 50කට වඩා සුළු ප්‍රමාණයක් පමණක් අද වනවිට දිවි ගලවාගෙන ජීවත් වන අතර, ආහාර සහ නවාතැන් කුඩා සමුද්‍ර දූපතේ වෙසෙන ඔවුන්ට ඉන්දියානු රජය ලබාදෙන නිසාය.
Read Moreඑක්සත් ජනපදයෙන් සහ ජනපති ට්‍රම්ගෙන් එල්ල වූ චෝදනාවන් හමුවේ පවා ලෝක සෞඛ්‍ය සංවිධානය තම කාර්යභාරය ඉටුකරමින් වසංගතය පිටුදැකීමේ මෙහෙවර සිදුකරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read More