ආරක්ෂක නිලධාරීන් ඔහුව මුලින්ම පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් පසුව, නගරයේ රෝහලක ඇඳක තබා ගාංචු දමා රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.
කොවිඩ්-19 වලින් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව සෙනසුරාදා දිනයේදී 1,000කින් වැඩි වී 69,561ක් බවට පත්විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,740,000ක ආසන්නයට පැමිණ ඇති අතර, 2020 වසර අවසානය වනවිට මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවිය හැකි බවට පුරෝකථනය කෙරෙයි.
Read More2021 ජනවාරි 1 වැනිදා වනවිට ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන 2.8ක් විය හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලය අනාවැකි පළ කරයි. මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය ජීවිත බේරාගත හැකි හොඳම ක්‍රමය බවද කියයි.
Read Moreබ්‍රසීලයේ ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන් සහ හැසිරීම් සමස්ත රටම අගාධයකට තල්ලු කර දැමූ බව කියැවෙන අතර, මෙම ආසාදන හා මරණවලට ඔහු වගකිව යුතු බව විපක්ෂ දේශපාලඥයන් චෝදනා කරයි.
Read More’’නියාමකයින් විශ්වාස කරන තුරු, රජයන් විශ්වාස කරන තුරු, ඒ වගේම එම එන්නත අවම ආරක්ෂිත ප්‍රමිතියක් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන තුරු කිසිදු එන්නතක් විශාල වශයෙන් යෙදවීමට යන්නේ නැහැ.’’
Read Moreමෙසේ ආසාදිතයන් ඉහළ යාමත් සමග අනතුරු ඇඟවුණේ මෙම ආසාදන මාරාන්තික තත්ත්වය වැඩිකිරීමක් වනු ඇති බවටය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,510,000 ඉක්මවා ඇති අතර, ආසාදිතයන් වාර්තාවීම්වලින් ඉදිරියෙන්ම සිටින රටවල් හතරෙන් පමණක් එක්කෝටි පනස් ලක්ෂයක ආසාදිත පිරිසක්.
Read More’’ලිංගික සෞඛ්‍යය අපගේ සමස්ත සෞඛ්‍යයේ වැදගත් අංගයක්. කෙසේ වෙතත් කොවිඩ්-19 කාලය තුළ ලිංගිකත්වය සංකීර්ණ විය හැකියි.’’ කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තෙරේසා ටෑම් කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,149,289ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛයාව 186,785කි.
Read Moreබොහෝ රටවල මරණ නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති බැවින් මෙම සංඛ්‍යා පවා සැලකිය යුතු අවතක්සේරු කිරීමක් විය හැකි බව ඇම්නෙස්ටි පවසයි.
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සුළු පහළ යෑමක් තිබුණත්, එරට මරණ සංඛ්‍යාව තවදුරටත් පහළ ගොස් නොමැත. රුසියාවේ ආසාදිතයන් වාර්තා වීමද එක් මට්ටමක තවදුරටත් පවතින බව සඳහන් වෙයි.
Read Moreඉන්දියාවෙන් පෙරේදා වාර්තා වූ 83,337ක් වන දෛනික ආසාදිත අගය මෙතෙක් ගෝලීය වශයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස සැලකෙන අතර, අසල්වැසි රටවල කොවිඩ්-19 අවදානමද මේ සමග ඉහළ දැමෙයි.
Read More’ද බැට්මෑන්’ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබීම හේතුවෙන්, එහි රූගත කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වෝනර් බ්‍රදර්ස් සමාගම පවසයි.
Read Moreමෙම නෞකාව නැගෙනහිර චීන මුහුදේදී සිව්වැනි කාණ්ඩයේ මයිසාක් සුළි කුණාටුවට හසුව ඇති අතර, නෞකාවේ සිටි නාවිකයන් සහ ප්‍රවාහනය කළ ගවයන් සමග එය සාගරයේ සැඟව ගොස් ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,200,000 ඉක්මවා ඇති අතර, එන්නතක් තවම නොමැති නිසා සෞඛ්‍යාරක්ෂක ක්‍රම අමතක නොකිරීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් යළි යළිත් සිහිපත් කරයි.
Read Moreගෝලීය එන්නත සංවර්ධනය හා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වන COVAX එන්නත් ප්‍රවේශයෙන් ඉවත් වී දිනකට පසුව ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ WHO සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතු ඩො.මිලියන 62ක් නොගෙවන බවය.
Read Moreසිව් වතාවක් ඉතාලි අගමැති ධුරය දැරූ සිල්වියෝ බර්ලුස්කෝනි මෙසේ වෛරසයට ධනාත්මක වී ඇති අතර, වෛරසය ආසාදිත සෙන්ට්-ජර්මේන් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකු නෙයිමාර් විය හැකි බව සඳහන් වේ.
Read Moreමේ වනවිට එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන රට ලෙස වෛරසය ආශ්‍රිත මරණ 185,704ක් වන අතර, වෛරසය ආසාදිතයන් 6,113,160ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreජොන්සන් පැවසුවේ ඔවුන්ට වෛරසය ලැබුනේ ඉතා සමීප පවුලේ මිතුරන්ගෙන් බවය. නොදැනුවත්වම ජොන්සන්ගේ පවුලටම වෛරසය ආසාදනය වීම ගැන ඔවුන් පසුව කණස්සල්ලට පත්ව සිටි බවත් ඔහු කීවේය.
Read Moreඇතැම් දෙනාට සති දෙකකට පසුව පවා ආසාදනය ඇති වන බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයිද, යුරෝපයේ ආසාදිතයන්ගේ නව වැඩිවීමක් සංඥා කරමින්ද එම සංවිධානයේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා මෙසේ පැවසීය.
Read Moreබ්‍රසීලය නව කොවිඩ් -19 ආසාදිතයන් 46,934ක් සහ වෛරස් ආශ්‍රිත මරණ 1,184ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 123,780ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ නවතම අපිකේන්ද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreපසුගිය මාසයේදී ආසාදන අවදානම මතුවූ ෂින්ජියෑන් සාර්ථකව වෛරසය මැඬපැවැත්වූවද, යළි වසංගත අවදානමක් ඇති නොවන පරිදි ඇතැම් සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Read Moreරජය විසින් පනවා ඇති කොවිඩ්-19 රෙගුලාසිවලට විරෝධය දැක්වීම සඳහා සෙනසුරාදා දහස් ගණනක් බර්ලිනයේ පෙළපාලි ගිය අතර, මෙය කොවිඩ්-19 අවදානම තවදුරටත් වැඩිකරන අවස්ථාවක් බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීය.
Read More’’අපේ රජයේ සෑම මට්ටමකම නායකත්වය අසාර්ථක වීම තුළ, තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තමන්ගේම ගණනය කිරීම් කිරීමට මිනිසුන්ට අවසානයේ සිදුව තිබෙනවා’’ එරික් ෂ්මිට් අවධාරණය කරයි.
Read Moreසමාගමේ ඉපැයීම් ප්‍රකාශයට පෙර පසුගිය සඳුදා දිනයේදී ZOOM හි කොටස් අගය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවද සඳහන් වෙයි.
Read Moreවෙන්ටිලේටර් පහසුකම් අවශ්‍ය රෝගියෙකුට එය ලබාදීම සඳහා වෙන්ටිලේටරයකට සවිකර සිටින තවත් රෝගියෙකු මියයන තෙක් බලා සිටීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව ඇති බව සඳහන් වෙයි.
Read More’’දූෂිත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ බලපෑමට ලක්වූ බහුපාර්ශ්වික සංවිධානවලට අපව කොටු කරන්නට අවස්ථාව නොලැබේවි’’ ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර්
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,650,000ක් ඉක්මවා ඇති අතර, නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ආසාදිත පොකුරු යම් තරමකට පාලනය වෙමින් පවතින බව පැවසෙයි.
Read More