ද.කොරියාවේ සාඵල්‍යතා අනුපාතය තවත් පහළට
- 22 02 2023
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලෝකයේ අවම සාඵල්‍යතා අනුපාතයක් සහිත රට ලෙස මීට පෙරද නම් කෙරුණු දකුණු කොරියාව මෙම වසරේදී එම වාර්තාව තවදුරටත් අලුත් කර තිබේ.
ඒ අනුව, ලෝකයේ කාන්තාවකට දාව උපදින දරුවන්ගේ අවම අගයක් ගන්නා රට බවට දකුණු කොරියාව මෙසේ වාර්තා තබා තිබේ.
ඒ අනුව, දකුණු කොරියානු කාන්තාවකට දාව උපදින දරුවන් සම්බන්ධයෙන්, 2021 වසරේදී 0.81ක අගයක රැඳුණු සාඵල්‍යතා අනුපාතය 2022 වසරේදී 0.78ක් ලෙස තවදුරටත් පහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
