saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

International - timelapse 8946 hours ago

LATEST

කොවිඩ් අර්බුදය හොඳ අතට පෙරළා ගැනීමට අවස්ථාවක්

calendar_today 2020 සැප් 26 - 08:22 remove_red_eye - 735  

ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස නව කොරෝනා වෛරස හදිසි අවස්ථාව භාවිත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

ණය සහන වැඩසටහනේ වසර අවසාන කාලය වසර 2021 දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තර්ක කළද, G7 ඇමතිවරු මාස ​​හයක මූලික දීර්ඝ කිරීමකට සහාය දැක්වීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව යුක්රේනයේ හදිසි සේවාව පවසයි.

Read More

එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21දා වාර්තා වූ අතර, එරට තුළ අවසන් ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 25ක් පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,500,000ක සීමාවට පැමිණ ඇති අතර, සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත් කිරීම 2024 තෙක් බලාපොරොත්තු විය නොහැකි බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා පවසයි.

Read More

පසුගිය දින 30 තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5,000ක් මියගොස් ඇති අතර, නව ආසාදන 80,000ක් ලියාපදිංචි වී ඇති ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 25,015ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 නිසා 2021 පෙබරවාරි සැණකෙළිය ප්‍රමාද කරන අතර, එන්නතක් සොයාගන්නා තෙක් එය සිදු නොවන බවද රියෝ ද ජැනෙයිරෝ හි සම්බා පාසල් ප්‍රකාශ කළ ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිවංගත රූත් බේඩර් ගින්ස්බර්ග් පසුගිය සතියේ ඇය කාලයක සිට පීඩාවට පත්කළ පිළිකා රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.

Read More

චීනයේ නවතම බිලියනපතියා බවට පත්වූ නොන්ග්ෆු ස්ප්‍රීං හි නිර්මතෘ ෂොං ෂාන්ෂාන් චීනය සොලවාගෙන සිටි ජැක් මා සහ පොනි මා මෙන් නොව, ඔහු තාක්ෂණික ව්‍යවසායකයෙකු නොවීම මෙහි සුවිශේෂීත්වයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,000,000ක් පසුකර ඇති අතර, වසංගතය පිටුදැකීමට වඩා මේ වනවිට ලොව රාජ්‍යයන් අතර ඖෂධ යුද්ධයක්ද පවතින බව සඳහන් වෙයි.

Read More

වඩාත් ඵලදායී එන්නත කෙරෙහි පවා මහජන විශ්වාසයක් නොමැති නම් එය අසාර්ථක වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවූයේ මහජනයාට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරදි තොරතුරු ලබාදීම එතරම් වැදගත් වන්නේ මන්දැයි පැහැදිලි කරමිනි.

Read More

ප්‍රංශයේ රැස්වීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුගේ සීමාවක් ඇතුළුව සඳුදා සිට නව සීමාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. බාර් සඳහා රාත්‍රී 10.00 සිට ඇඳිරි නීතිය පැනවෙනු ඇත.

Read More

’’ප්‍රශංසා කිරීමේ දේව මෙහෙය සඳහා අපි රැස් නොවීමට බොහෝ දුරට ඉඩ ඇති. නමුත් අපට තවමත් නත්තලට අවස්ථාව තියෙනවා. අපි සියලු දෙනාම එක් වුවහොත්, මේ දෙවැන රැල්ල පාලනය කර ගැනීමට අපට බලය පවතිනවා.’’ කැනඩා අගමැති පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,778,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය ආසාදිතයන් පසුගිය සතියේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය සතියේ කොවිඩ්-19 ආසාදිත නව රෝගීන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් දක්වා සමස්ත ආසාදිත අගයට එකතු වී තිබේ.

Read More

කොවිඩ් -19 ට එරෙහිව මුළු ලෝකයම එන්නත් කිරීම 2024 වනතෙක් සිදු නොවනු ඇති බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනය පවසයි.

Read More

මරණ සංඛ්‍යාව 200,000ක් පසුකිරීම සම්බන්ධයෙන් වූ සංවාදයට පිළිතුරු ලබාදෙනවා වෙනුවට, චීනයට දොස් පැවරූ ට්‍රම්ප්, තමා පියවර නොගත්තේ නම් මරණ සංඛ්‍යාව ඊටත් වඩා නරක විය හැකිව තිබුණේ යැයි කියා සිටියේය.

Read More

එක්සත් ජනපදය වසංගතය හැසිරවූ ආකාරය සම්පූර්ණ අසාර්ථකත්වයක් ලෙස විස්තර කළ චීනයේ එක්සත් ජාතීන්ගේ තානාපති, ට්‍රම්ප්ගේ චෝදනාවලට චීනය විධිමත් ලෙස සතිය අවසානයේදී පිළිතුරු දෙන බවද පැවසීය.

Read More

රටින් ඉවතට වෛරසය රැගෙන ගුවන් ගමන්වලට ඉඩ දී, අතථ්‍ය ආකාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද පාලනය කරන්නේ චීනය බව පවසමින් ඇමෙරිකානු නායකයා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී චීනයට චෝදනා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,467,000ක් ඉක්මවා ඇති අතර, එලැඹෙන ශීත සෘතුව සමග යුරෝපා කලාපයේ අවදානම වැඩිවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවෙයි.

Read More

’’අවාසනාවකට මෙන්, අපි (ඇමෙරිකාව) ඉතා දුර්වල විදියට මෙය හැසිරවූවා. ඔබ දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව වැනි ආසියානු රටවල් සංසන්දනය කළහොත් එය සංඛ්‍යාත්මකව දැකිය හැකියි.’’ ගේට්ස් පැවසීය.

Read More

ක්විබෙක් පළාතේ සහ රටේ අගනුවර වන ඔටාවා හි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දෙවැනි රැල්ලක් දැනටමත් ඔවුන්ගේ නගර සහ ප්‍රජාවන් වෙත ඇතුළු වී ඇති බවය.

Read More

එක්සත් ජනපද කොවිඩ්-19 මරණ 200,000ට ආසන්න වන අතර එය ගෝලීය සංඛ්‍යාවෙන් පහෙන් එකක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

නව කොරෝනා වෛරස වසංගතය ජාත්‍යන්තර සහයෝගීතාවයේ අස්ථාවරත්වය පිළිබිඹු කරන අවස්ථාවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,196,000ක් පසුකර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් ආසාදිත මරණ 200,000ක සීමාවට ළඟා වෙයි.

Read More

මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය වාර්තා පවසන අතර, තවත් 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක් ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බව ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ප්‍රධානී සත්‍ය ප්‍රධාන් පවසයි.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට ඕක්ලන්ඩ් නගරයේ කොවිඩ් වෛරසය හා සම්බන්ධ සීමා කිරීම් ලිහිල් කරන බවය.

Read More

කැනඩාවේ සිට දේශසීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරද්දී අත්අඩගුවට පත් මෙම කාන්තාව සතුව ගිනි අවියක්ද පැවතී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

අඛණ්ඩව දෙවැනි දිනටත් ආසාදන 100ට වඩා අඩු වුවද, දකුණු කොරියානු රජය පවසන්නේ තවමත් ඔවුන්ට සෑහීමකට පත්විය නොහැකි ඉහළ ආසාදන සංඛ්‍යාවක් පවතින බවය.

Read More

ඊයේ දිනයේ පනවන ලද නව අගුලු දැමීම යටතේ පාසල් අත්හිටුවා ඇති අතර සේවකයන් නිවසේ සිට වැඩ කිරීම අවශ්‍ය වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.