saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8758 hours ago

LATEST

වසංගතය පාලනය කිරීමේ හැකියාව කැනඩාවට අහිමිවිය හැකි බවට අනතුරු ඇඟවීම්

calendar_today 2020 සැප් 18 - 09:43 remove_red_eye - 765  

කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනිය පවසන්නේ, වෛරසය අඛණ්ඩව සංසරණය වීමත් සමග තත්ත්වය ඉක්මනින් වෙනස් වී, රෝගීන් කළමනාකරණය කළ හැකි මට්ටමක තබා ගැනීමේ හැකියාව අහිමි වී යා හැකි බවය.

රජය විසින් කොවිඩ්-19 පරීක්ෂාව නොමිලේ ලබා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය පුරා නගරවල පරීක්ෂණ මධ්‍යස්ථානවල දිගු පෝලිම් දැකගත හැකි බව විදෙස් වාර්තා පවසයි.

Read More

පසුගිය අගෝස්තු මුලදී 700කට වැඩි ඉහළ ආසාදන සංඛ්‍යාවක් දක්වා වාර්තා වූ අතර, පසුව දැඩි අගුලු දැමීමේ පියවර හමුවේ ආසාදන ඉලක්කම දෙකක අගය දක්වා පහත වැටුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 943,500 පසුකර ඇති අතර, ඉදිරියේදී විවෘත කරන්නේ බාර්ද, පාසල්ද යන්න තෝරාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලට පවසයි.

Read More

දැනට සතියකට 4,000කට පමණ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර දී ඇතත්, අවම වශයෙන් 25,000ක් පමණ විදේශයන්හි අතරමං වී සිටියි.

Read More

පසුගිය කාර්තුව හා සසඳන විට දළ දේශීය නිෂ්පාදිතය 12.2%කින් හැකිලී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

ලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ නායකත්වය ඊයේ දිනයේ සිට ගොවියෙකුගේ පුත්‍රයෙකු වෙත හිමිව තිබේ.

Read More

ආසන්න කාලසීමාවේදී ලෝකයේ වැඩිම දෛනික ආසාදන හා මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, වසංගතයේ මීළඟ අපිකේන්ද්‍රය බවට එරට පත්වෙමින් ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Read More

’’සියලු මරණ හඳුනාගෙන නොමැති අතර සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි බැවින් මෙය භයානක සංඛ්‍යාවක්’’ යැයි එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ෆ්‍රීඩන් කියයි.

Read More

වඩා වැදගත් වන්නේ කුමක්ද? ළමයින් නැවත පාසලට පැමිණීමද? නැත්නම් රාත්‍රී සමාජශාලා සහ බාර් විවෘතව තැබීමද? ශීත සෘතුවට එලැඹීමේදී අප විසින් ගත යුතු තීරණ මේවා යැයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 135,000ක සීමාවටත්, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45ක සීමාවටත් පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,730,000 පසුකර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසයට පෙර පැවති සාමාන්‍ය ජීවිතය 2022 තෙක් බලාපොරොත්තු විය නොහැකි බවය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා අවධාරණය කරන්නේ ඉදිරි කාලය සඳහා භෞතික දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සමග දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාමාර්ග අප විසින්ම පවත්වා ගත යුතු බවය.

Read More

කොවිඩ්-19 මරණ 195,735ක් සහ ආසාදිතයන් 6,603,921ක් වාර්තා වන එක්සත් ජනපදයේ ඡන්ද දායකයෙකු ට්‍රම්ප්ට බාධා කරමින් ප්‍රශ්න කරන විට, ට්‍රම්ප් කියා සිටියේ තමන් වසංගතය පාලනය කිරීමට බොහෝ දේ කළ බවය.

Read More

සාමාන්‍ය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50 ට වඩා පහත වැටීමෙන් පසු මාසය අවසානයේදී මෙල්බර්න් නගරයේ දැඩි අගුලු දැමීම් ලිහිල් කිරීමේ සූදානමක්.

Read More

සමහර ප්‍රදේශවල මිනීමැරුම් මීට පෙර වසරට වඩා 14.8% කින් පහත වැටී ඇති අතර ස්ත්‍රී දූෂණ 17.8%කින් පහත වැටී ඇති බව එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් පැවසුවේ, මැජික් අශ්වයන් සෙවීම නවතා වඩාත් ඵලදායී සෞඛ්‍යාරක්ෂක පුරුදු වෙත යොමුවිය යුතු බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,425,000 පසුකර ඇති අතර, ජර්මනිය විශ්වාස කරන්නේ 2021 මැද භාගය තෙක්ම කොරෝනාවට එරෙහි එන්නතක් නොපැමිණෙනු ඇති බවය.

Read More

දළ දේශීය නිෂ්පාදිතයේ 0.7%ක පහත වැටීමක් ඔවුන් පුරෝකථනය කරන්නේ, මීට පෙර 0.1%ක වර්ධනයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ජුනි මාසයේදී කරන ලද ඇස්තමේන්තුව වෙනස් කරමිනි.

Read More

මෙම පියවරයන් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අඩෙයිලේ පැවසීය.

Read More

අවසන් මොහොතේ හෝ බ්‍රසීල නායකයා එරට වෛරසය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරුවරයෙකු තීන්දු කළේ, ’’ජාතික අර්බුදයකට විසඳුම කිසිවිටෙකත් ඇමෙරිකානු ඉතිහාසයේ පදනම ලෙස පවතින පුද්ගල නිදහස සඳහා වූ කැපවීම අභිභවා යාමට ඉඩ දිය නොහැකියි.’’ යනුවෙනි.

Read More

චීන මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ආසාදිතයන් දෙදෙනා මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස චිනයට ඇතුළු වී ඇති අතර, ඔවුන් තවත් පස් දෙනෙකු සමග රෝහලක නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 926,300ක් පසුකර ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස වඩාත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානියා පවසයි.

Read More

හිටපු අගමැති ෂින්සෝ අබේ ධුරයෙන් ඉවත්වීමත් සමග ඔහුගේ අනුප්‍රාප්තික ධුරයට යොෂිහිඩේ සුගා අනපේක්ෂිත ලෙස ඉදිරියට පැමිණියේය.

Read More

පවතින යහපත් තත්ත්වයත් සමග ඉදිරියේදී සිය ජාත්‍යන්තර මගී ප්‍රවාහන සේවා යළි ඇරඹීමටද ගුවන් තොටුපොළ සූදානමින් සිටින බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.

Read More

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා බයිට් ඩාන්ස් හෝ ටික්ටොක් හි ඇමෙරිකානු හස්තය වහාම ප්‍රතිචාරයක් නොදැක්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

නිවැසියන්ට දැන් සෑම දිනකම අමතර පැය දෙකක් පිටත ගත කිරීමට අවසර දී ඇති අතර, නගරයේ මතභේදාත්මක රාත්‍රි ඇඳිරි නීතිය පැයකින් අඩු කර ඇත.

Read More

දකුණු ලෙබනනයේ සාම සාධක භටයන් 90 දෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් කළ බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය නිවේදනය කරයි.

Read More

සිකුරාදා සිට යුදෙව් අලුත් අවුරුද්දට පෙර පාසල්, අවන්හල්, වෙළෙඳ සැල් සහ හෝටල් ඇතුළු අනෙකුත් ව්‍යාපාර වසා දමා චලනය සඳහා සීමා පැනවෙනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.