සමස්ත ආසාදන සංඛ්‍යාවෙන් ඉන්දියාව ගෝලීය වශයෙන් එක්සත් ජනපදයට පමණක් දෙවැනි වී ඇති නමුත් අගෝස්තු මැද භාගයේ සිට එක්සත් ජනපදයට වඩා දිනපතා ආසාදිතයන් එකතු කරමින් සිටියි.
ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ඉරිදා ඉන්දියාව පමණක් 95,000ක පමණ ආසාදිතයන් සමග ඊට වැඩි දායකත්වයක් සපයා ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,880,000ක් පසුකර ඇති අතර, ඉන්දියාව ආසන්න දින කිහිපය තුළ 90,000 ඉක්මවූ ආසාදිතයන් වාර්තා කරමින් වසංගතයේ කේන්ද්‍රය බවට පත්වෙමින් සිටී.
Read Moreඑක්සත් රාජධානිය සිකුරාදා දිනයේ නව ආසාදන 3,500කට වඩා වාර්තා කර ඇති අතර, එය මැයි මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම මට්ටම වීම විශේෂත්වයකි.
Read Moreමේ තාක්දුරකට නවසීලන්තයේ ඔක්ලන්ඩ් ප්‍රාන්තයේ පාලනය කළ වෛරසය යළි උත්සන්න කිරීමට මෙම උද්ඝෝෂණ තුඩුදිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Read Moreජෝර්දානයේ සිරියානු සරණාගතයන් 120,000ක් පමණ සිටින සාතාරි සහ අස්රාක් කඳවුරුවල ඇති වූ ආසාදන ඒ ආශ්‍රිතව වාර්තා වූ පළමු සිද්ධීන් ලෙස සැලකෙයි.
Read Moreතලේබාන් සංවිධානය ගිවිසුමක් ගැන සඳහන් නොකළ අතර, ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීය නීතිය යටතේ තිබිය යුතු බව නැවත අවධාරණය කළේය.
Read More’’අපි සිලින්ඩර 50ක් ඉල්ලුවොත්, අපට 5ක් හෝ 7ක් පමණ ලැබෙනවා’’ මුම්බායි හි උප නගරයක් වන පන්වෙල්හි නිරමයා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ අමිත් තදානි පවසයි.
Read Moreඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා සමග කටයුතු කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, මෙම අත්හදා බැලීම් නැවත ආරම්භ වන්නේ කුමන දිනයකදැයි ප්‍රකාශ කර නැත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,640,000ක් ඉක්මවා ඇති අතර, බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ රාජ්‍යයන් කිහිපයකම ආසාදිත අගය පසුගිය සතිවල දෙගුණ වී ඇති බව කියයි.
Read Moreවර්ෂ 1961 සිට ඇමෙරිකානු සත්වෝද්‍යානයේ ජීවත් වන එහි පැරණිතම සාමාජිකාවක මෙසේ බිත්තර සමග සිටිනු දැකීමෙන් සත්වෝද්‍යාල බලධාරීන් විශ්මයට පත්වූ බව කියයි.
Read Moreමොවුන් වාහනයේ වීදුරු කඩා, ඇය අසල වූ ළඳු කැලෑවකට ගෙනගොස් සමූහ දූෂණයට ලක්කර ඇගේ මුදල් හා ස්වර්ණාභරණද කොල්ල කා, දරුවන් බලා සිටියදීම මෙම කාන්තාව සමූහ දූෂණයට ලක්කර ඇත.
Read Moreකැනඩාව පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා නොවූ දිනයක් ලෙස ගෙවීගිය පැය 24ක කාලය සනිටුහන් කළ බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.
Read Moreඑරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ වසංගතය අවසන් වී නැති බවත්, වෛරසය වළක්වා ගැනීම සඳහා සෑම කෙනෙකුටම කාර්යභාරයක් ඇති බවත්ය.
Read Moreහඩ්සන් ගංඟාවට ඉහළින් ගුවන් යානා එක පෙළට ගමන් කරමින් මිලිටරි ගුවන් පාලමක් ලෙස මෙම සැමරුම සංවිධානය කර තිබුණි.
Read Moreඒකපාර්ශ්වික ආර්ථික, මූල්‍ය හෝ වෙළෙඳ සම්බාධකවලට විරුද්ධ වන ලෙස රටවල් දැඩි ලෙස ඉල්ලා සිටින බවට අවසන් මොහොතේ ඉදිරිපත් වූ කියුබානු සංශෝධනයට විරෝධය පළ කළ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ විරෝධතා නොතකා මෙම යෝජනාව අනුමත විය.
Read Moreමාර්තු මැද සිට අගෝස්තු මුල දක්වා මෙක්සිකෝවේ අතිරික්ත මරණ දත්තවල විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමෙන් හැඟවෙන්නේ, එරට කොවිඩ්-19 නිල මරණ සංඛ්‍යාව මීට වඩා දස දහස් ගණනකින් වැඩිවිය හැකි බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,316,000ක සීමාව පසුකර ඇති අතර, වසංගතය පාලනය කළ ඇතැම් රටවල ඇතැම් ජනතාව වසංගතයක් නොතිබුණු ගාණට හැසිරීම කනගාටුදායක යැයි පවසයි.
Read Moreඑක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසන්නේ, පෘථිවියට ගොඩබට පිටසක්වල ජීවියෙකු, පෘථිවි වාසීන් මුඛ ආවරණ පැලඳීම හා නොපැලඳීම ගැන සොයාබැලුවොත් ඔහු පුදුම වනු ඇති බවය.
Read More’’මේ වනවිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා එහි වෙනස් වීමක් සිදුවන්නේ නැහැ.’’ අගුලු දැමීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු වාර්තාකරුවන්ට කියා සිටියේය.
Read Moreයුක්රේන ඕර්තඩොක්ස් පල්ලියේ නායක දේවගැතිවරයා මාර්තු මාසයේදී එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් කියා සිටියේ, නව කොරෝනා වසංගතය මිනිසුන්ගේ පව්වලට දෙවියන් වහන්සේ දුන් දඬුවමක් බවය.
Read Moreපල්ලියක් ආශ්‍රිතව පැතිර ගිය ආසාදන රැල්ලකට සෝල් අගනුවර සටන් වදින අතර අගෝස්තු මාසයේදී රටේ දෛනික ආසාදිත අගය 441 දක්වා ඉහළ ගියේය.
Read Moreඅවසාන මොහොතේ සෞඛ්‍ය හා ආරක්ෂක සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් සහ දෙමවුපිය කණ්ඩායම් විසින් රජය විවේචනයට ලක්කර තිබේ.
Read Moreකලාපයේ දරුණු ලෙස පීඩා විඳින බ්‍රසීලය, නව කොරෝනා වෛරස ආසාදිතයන් හා මරණ සඳහා ලතින් ඇමරිකානු කලාපයේ ඉහළින්ම රැඳී සිටිමින්, ආසාදන මිලියන 4.46ක් සහ මරණ 129,500 කට වඩා වාර්තා කරයි.
Read More’’මේ දක්වා අප විසින් අනාවරණය කර ගෙන ඇති හා අප විසින් මේ දක්වා නඩු පවරා ඇති වංචා ප්‍රමාණය සැලකිය යුතුයි’’ වැඩබලන සහකාර නීතිපති බ්‍රයන් සී රබිට් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 908,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ දෛනික ආසාදන හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.
Read Moreප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා ඇත්තේ සැප්තැම්බර් 28 වැනි දින දක්වා බලපැවැත්වෙන අනෙකුත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සඳහා පොලීසියට පහසු කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය තවදුරටත් හඳුන්වා දී ඇති බවය.
Read Moreබ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.
Read Moreළමයින්ගෙන් තුනෙන් දෙකකට ගුරුවරුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර, දහයෙන් අටක් විශ්වාස කළේ පාසල් වසා දැමූදා සිට ඔවුන් කිසිවක් ඉගෙනගෙන නැති බවය. එම කාලය තුළ ගෘහස්ථ හිංසනය දෙගුණ වී ඇත.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ 190,000 සීමාව ඉක්මවා යන විට, එලැඹෙන සැප්තැම්බර් 19දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ’Rage’ නම් කෘතියෙන් කොවිඩ්-19 ගැන ට්‍රම්ප්ගේ අදහස් අනාවරණය වෙයි.
Read More