saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8574 hours ago

LATEST

ඉස්ලාමීය ත්‍රස්ත උමතුවෙන් ප්‍රංශය වෙලී ගිහින් - ජනපති

calendar_today 2020 ඔක් 30 - 07:46 remove_red_eye - 1317  

සති කිහිපයක් තුළ දෙවැනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු විසින් ඉතා ම්ලේච්ඡ පිහි ප්‍රහාරයක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම ප්‍රකාශය සිදුකළේය.

ජර්මානු චාන්සලර්වරිය අවධාරණය කරන්නේ, නිදහස යනු සෑම කෙනෙකුටම මේ මොහොතේ අවශ්‍ය දෙයක් නොවන බවයි. නිදහස වගකීමක් බව පවසන ඇය, මේ භයානක තත්ත්වය අප සැමට බලපාන බව තේරුම් ගන්නා ලෙස දැඩිව කියයි. වසංගතයට මුහුණ දීමට අපට හැකි වන්නේ සහයෝගීතාවයෙන් පමණක් බවද ඇය අවධාරණය කරයි.

Read More

නව කොරෝනා වෛරස වසංගතයේ ප්‍රබල ආකෘතියක් පෙන්වා දෙන්නේ එලැඹෙන පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආශ්‍රිත මරණ 399,000ක් සිදුවිය හැකි බවය. එය පසුගිය සතියේ පුරෝකථනයට වඩා මරණ 15,000ක් වැඩිවීමකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,900,000ක ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

’’මම ඔබ සැමට ආශිර්වාද කිරීමට පහළට ඒමට කැමතියි. නමුත් අපි දුර පවත්වා ගත යුතුයි. මොකද මම පහළට ආවොත් එක්වරම පිරිස ඒකරාශී වීමක් සිදුවිය හැකියි. එය අපට විශාල හානියක් කරන කොවිඩ් නම් වූ මේ කාන්තාව ඉදිරියේ අප ගතයුතු පූර්වාරක්ෂාවන්ට පටහැනි ක්‍රියාවක්.’’ පාප් තුමන් පැවසූහ.

Read More

’’දැන් අපි සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයන් 70,000ක් පමණ වාර්තා කරනවා. එය නරක තත්වයක්. අපි අවදානම වැඩි ශීත සෘතුවේ සීතල මාස කරා ගමන් කරන විට, අපි වැරදි දිශාවකට ගමන් කරනවා දකින්න ලැබේවි. ඉදිරිය නරකයි.’’

Read More

මේ සමග පෝලන්තයේ සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 299,049ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 4,849ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සති අන්තයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව කෂ්ගර් නගරයේ මිලියන 4.74ක ජනතාවකගේ විශාල පරීක්ෂණ වැඩසටහනක් බලධාරීන් විසින් දින කිහිපයකින් අවසන් කිරීමට සමත් විය.

Read More

ප්‍රථම වතාවට යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්‍රෝව අභිභවා ගොස් ඇති අතර, වසරේ මුල් මාස නවය තුළ ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් මගීන් මිලියන 19.27ක් පිළිගත් අතර, හීත්‍රෝ හි මිලියන 18.97ක් පිළිගෙන ඇත.

Read More

වසංගතය පාලනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජාතිය අමතමින් නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,350,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

’’ලොකුම සහයෝගය වන්නේ සෑම කෙනෙකුම සුපරීක්ෂාකාරීව සිටීමයි. එවිට අපට කෝවිඩ්-19 වෛරසය හමුවේ ආරක්ෂිතව හා විවෘතව සිටීමටත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් ඉක්මනින් හඳුනාගෙන එය යටපත් කිරීමටත් හැකිවේවි.’’

Read More

’’අපට ඇත්ත වශයෙන්ම පවතින්නේ මිශ්‍ර චිත්‍රයක්. නමුත් දැන් අපි දුර්වලයි. අප දැනටමත් හඳුනාගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත්, රෝහල් ගතවීම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි.’’

Read More

වසංගතය පිළිබඳ ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් සහ දේශපාලන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් සැරසෙයි.

Read More

වසංගතය ආරම්භයේ සිට ආසාදන සිද්ධීන් සංඛ්‍යාව කෙටිම කාලයක් තුළ ඝාතීය ලෙස වැඩිවූ ප්‍රථම අවස්ථාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර, ගෙවුණු සතිය තුළ නව මරණ 40,000ක් වාර්තා වී ඇති බවද කියයි.

Read More

’’අපට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය පෙලඹීමක් නැහැ. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ දෛනික ආසාදන 100,000ක් අපට බලාපොරොත්තු වීමට සිදුවෙනවා.’’ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,885,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ජොනතන් රේනර් පැවසුවේ, ධවල මන්දිරය විසින් පෙන්ස් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස හුවා දක්වා ඔහුගේ නිරෝධායන ක්‍රියාවලිය මගහැරවීම ගැටලුසහගත බවය.

Read More

නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවස ආසන්නයේ මීටර් 500ක අරයක් තුළ ඇවිද්දවීමටද එම සතුන්ගේ හිමිකරුවන්ට අවසරයක් ලබාදී තිබේ.

Read More

’’මතක තියාගන්න, මීට මාස පහකට හෝ හයකට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ, ’’මේක යුද්ධයක්? මම යුද කාලීන ජනාධිපතිවරයෙක්!’’ කියලයි. ඒත් දැන් කොන්දේසි විරහිතව යටත්වීමක් තමයි, දකින්න ලැබෙන්නෙ.’’

Read More

’’අපට කිරීමට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම දෙය නම් මිනිසුන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන් අසනීප වීමෙන් වළක්වා ගැනීමයි. ඔවුන් අසනීප වීම වළක්වා ගන්නේ නම්, අවසානයේදී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වාගත හැකිවනු ඇති.’’

Read More

අනර්ථ ගෙනදෙන දේශපාලන ක්‍රියාවන් වළක්වන එක්සත් ජනපදයේ 1939 දරණ හැච් පනත පොම්පෙඕ උල්ලංඝනය කිරීම පිළිබඳව දෙවැනි විමර්ශනය මෙය බව එක්සත් ජනපද මාධ්‍ය අනාවරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,500,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

නත්තල් සීයලාට කලින් කොවිඩ්-19 එන්නතක් ලබාදීම අවලංගු කිරීම, සුවහසක් නත්තල් සීයලාගේ බලාපොරොත්තු සුන්කළ අවස්ථාවක් බව එම සංගමයේ සභාපති රික් අර්වින් පවසයි.

Read More

යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජර්මනියද ආසාදන වැඩිවීමට එරෙහිව සටන් කරමින් සිටින අතර, එරට ෆ්‍රෑන්ක්ෆර්ට් නගරය සෑම වසරකම පවත්වන ප්‍රසිද්ධ නත්තල් වෙළෙඳ සැණකෙළියද අවලංගු කර ඇත.

Read More

අවශ්‍ය මොහොතේ කඩිනම් පියවර නොගැනීම, නිසි නායකත්වයක් නොදීම, මධ්‍යගත තොරතුරු ලබාදීමක් සිදු නොකිරීම, වෘත්තීය පළපුරුද්ද ඇති විශේෂඥයන්ගේ සහාය ලබා නොගැනීම සහ වසංගතයට ඕනෑ ආකාරයට පැතිරීමට ඉඩදී බලා සිටීම හේතුවයි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජූලි මාසයේදී දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 700කට වඩා වැඩි වූ නමුත්, නිවසේ සිට වැඩ කිරීමේ දැඩි නීතිරීති පැනවීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මෙම ජයග්‍රහණය ලබාගත හැකි විය.

Read More

නව නීතිරීති මුලින් දින 15ක් සිට ඉදිරි මාස 06ක් දක්වා දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සාන්චෙස් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,153,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

මේ වසරේ කොවිඩ්-19 පළමු වැනි රැල්ලෙන් රට තුළ සිදුවූ හානිය යළිත් වටයකට සිදු නොවීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීන් පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.