saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

International - timelapse 8033 hours ago

LATEST

චීන එන්නත සමග උරුගුවේ එන්නත්කරණය අරඹයි

calendar_today 2021 මාර් 02 - 07:50 remove_red_eye - 172  

මිලියන 3.4ක ජනගහනයක් සිටින රට තුළ වයස අවුරුදු 18 සහ ඊට වැඩි සෑම දෙනාටම ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය සාලිනාස් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ලොවපුරා නොමිලේ එන්නත් බෙදාහැරීමේ COVAX වැඩසටහන හරහා ලබාදුන් ප්‍රථම එන්නත ඝානා ජනාධිපති නනා අකුෆෝ-අඩ්ඩෝ වෙත ඊයේ (01දා) ලබාදී තිබේ.

Read More

හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වැරදිකරු වී තිබේ. ඒ අනුව වසර දෙකක අත්හිටවූ වසර තුනක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට ප්‍රංශයේ අධිකරණය කටයුතු කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,417,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් සනාථ කර ඇත්තේ බ්‍රසීලයේ ප්‍රථම වරට හඳුනාගත් P1 කොවිඩ්-19 ප්‍රභේදය ආසාදිතයන් 6ක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයෙන් හමුවී ඇති බවයි.

Read More

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක්ව සංවර්ධනය කළ කොවිෂීල්ඩ් එන්නතද ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කර ලෝකය පුරා බෙදාහරින සහ මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලද එන්නතක් වුවද, අගමැති මෝදි ඉන්දියාවේම සංවර්ධනය කරන ලද කොවැක්සින් එන්නත විදගැනීමද විශේෂත්වයකි.

Read More

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ගුවන් හමුදා කඳවුරකදී මෙම එන්නත භාරගැනීමට පැමිණියේය.

Read More

අවසානයේදී මේ වනවිට බුද්ධි වාර්තාවේ කලින් චෝදනා ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගේ නම් අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඇමෙරිකානු බුද්ධි ක්‍රියාන්විතයන්ද විවිධ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාත්මක වන බවට මෙය හොඳ සාක්ෂියක් බව විචාරකයන් පෙන්වා දෙයි.

Read More

චීනයේ සමාගමක් වන සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත විද ගැනීමට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතය මේ වන විට ඉරානයේ ජීවිත 60,073ක් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ එම මරණ සංඛ්‍යාව 93කින් ඉහළ ගොස් ඇති බව ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය මහා ඉහළින් කතා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන සැබෑ තත්ත්වය මෙය වන අතර, දෙවරක් පමණක් ජනාධිපති ධුරයට තරග කළ හැකි වටපිටාවක, ට්‍රම්ප් තෙවැනි වටයක් ගැනද කතා කරමින් සිටියි. ලෝකයේ ප්‍රශ්නවලට අතපෙවීමට පෙර දැන්වත්, ඇමෙරිකාවට රට තුළම උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීම සුදුසු බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,530,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මීට පෙර ගිවිසුමක් යටතේ මැලේසියානු රජය සීනොවැක් වෙතින් එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අර්ධ නිමි භාණ්ඩ මිලදී ගනිමින් මැලේසියානු සමාගමක් විසින් එන්නතෙහි අවසන් නිෂ්පාදනය රට තුළ සිදුකරනු ලැබීය.

Read More

මීට පෙර එරට ක්‍රියාත්මක වූ බොකෝ හරාම් සහ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් පාසල් සිසු සිසුවියන් පැහැර ගැනීම සුලභව සිදුවූ අතර, ඇතැම් අවස්ථාවල පැහැරගත් සිසුවියන් ඔවුන්ගේ අඹුවන් ලෙස තබාගත් අවස්ථාද වාර්තා විය.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩේන් ඊයේ (27චා) කියා සිටියේ එරට ඕක්ලන්ඩ් අද (28දා) සිට දින හතක් සඳහා අගුලු දැමීමට කටයුතු කරන බවයි.

Read More

මීටර 150ක ඝනකමකින් යුතු පාවෙන අයිස් තට්ටුවේ පැවති ඉරිතැලීම් හේතුවෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී යනු ඇතැයි විද්‍යාඥයන් මීට වසර ගණනාවක සිටම අපේක්ෂා කරමින් සිටි බව කියැවෙයි.

Read More

ලතින් ඇමෙරිකානු කලාපයද කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්වූ කලාපයක් වන අතර, මෙම කලාපය වෙත එන්නත් ලැබීමේ ප්‍රමාදයක් පැවතිණි.

Read More

දැනට ඇමෙරිකාවේ භාවිත කෙරෙන ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මෙඩොර්නා එන්නත් මෙන් අධික සීතලක විශේෂ ගබඩා කිරීමක් අවශ්‍ය නොවීමත්, තනි මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වීමත් නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත වඩාත් නම්‍යශීලී එන්නතක් බවට පත්ව තිබේ.

Read More

සෞදි මාධ්‍යවේදී කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට ඇඟිල්ල දිගු කරමින් ඉදිරිපත් කෙරුණු එක්සත් ජනපදයේ බුද්ධි වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට අරාබි ලෝකයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේටය ආදී රාජ්‍යයන් සෞදි අරාබිය වෙත සහාය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,740,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

තම ජනතාව ආරක්ෂා කිරීමට රජයන්ට බැඳීමක් ඇති බව තමා තේරුම් ගෙන ඇති බව පැවසූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස්, එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සෑම තැනකම එකවරම වෛරසය මර්දනය කිරීමෙන් බවද සඳහන් කළේය.

Read More

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත. යතුරුපැදි 20කින් පමණ පැමිණ ඇති මෙම පිරිස, පැහැරගත් ගැහැණු ළමයින් වනාන්තරයට රැගෙන ගොස් තිබේ.

Read More

චීනය විසින් ආධාර වශයෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් මෙන්ම, එරට සමාගම් වෙතින් මිලදී ගත් එන්නත් තොග රටවල් කිහිපයක් වෙත පැමිණ තිබේ.

Read More

ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා යන එන්නත්වලට පසුව කැනඩාව විසින් කොළ එළියක් ලබාදුන් තුන්වැනි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බවට මෙය පත්ව තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 504,000ක් රැගෙන ආ ගුවන් යානයක් එරට වාණිජ අගනුවර වන අබීඩ්ජාන් වෙත ළඟා වී තිබුණි.

Read More

චීනයෙන් නැව්ගත කරන ලද එන්නත් තොගය පසුගිය පෙබරවාරි 16 වැනි දින යුරෝපා රාජ්‍ය වෙත පැමිණ තිබුණු අතර, එන්නත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 24 වැනි දින දියත් කරන ලදී. චීනයේ සංවර්ධිත එන්නතක් යුරෝපා සංගමයේ රාජ්‍යයක පුරවැසියන්ට එන්නත් කළ පළමු වැනි රට බවටද හංගේරියාව පත්විය.

Read More

වත්මන් නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් මේ වනවිට ඇමෙරිකානු හස්තය ලෝකයේ නොයෙක් රටවල අභ්‍යන්තර කරුණු කෙරෙහි යළිත් අතපෙවීම හා මෙහෙයවීම අරඹා ඇති බව විද්‍යමාන වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,370,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

චීනය රටවල් 27කට කොවිඩ්-19 එන්නත් අපනයනය කර ඇති බවත්, අවශ්‍යතා ඇති රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් ඊයේ (25දා) පැවසීය.

Read More

එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් පවසන්නේ රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව නිරන්තරයෙන් අඩුවෙමින් පවතින අතර, දින 21ක් තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ තර්ජනය පහව ගොස් ඇති බැවින් අනතුරු ඇඟවීමේ මට්ටම 5 සිට 4 දක්වා මෙසේ පහත හෙළා ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.