saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 7540 hours ago

LATEST

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දින 7ක් යළි ලොක්ඩවුන්

calendar_today 2021 පෙබ 28 - 07:57 remove_red_eye - 455  

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩේන් ඊයේ (27චා) කියා සිටියේ එරට ඕක්ලන්ඩ් අද (28දා) සිට දින හතක් සඳහා අගුලු දැමීමට කටයුතු කරන බවයි.

මීටර 150ක ඝනකමකින් යුතු පාවෙන අයිස් තට්ටුවේ පැවති ඉරිතැලීම් හේතුවෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී යනු ඇතැයි විද්‍යාඥයන් මීට වසර ගණනාවක සිටම අපේක්ෂා කරමින් සිටි බව කියැවෙයි.

Read More

ලතින් ඇමෙරිකානු කලාපයද කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්වූ කලාපයක් වන අතර, මෙම කලාපය වෙත එන්නත් ලැබීමේ ප්‍රමාදයක් පැවතිණි.

Read More

දැනට ඇමෙරිකාවේ භාවිත කෙරෙන ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මෙඩොර්නා එන්නත් මෙන් අධික සීතලක විශේෂ ගබඩා කිරීමක් අවශ්‍ය නොවීමත්, තනි මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වීමත් නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත වඩාත් නම්‍යශීලී එන්නතක් බවට පත්ව තිබේ.

Read More

සෞදි මාධ්‍යවේදී කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට ඇඟිල්ල දිගු කරමින් ඉදිරිපත් කෙරුණු එක්සත් ජනපදයේ බුද්ධි වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට අරාබි ලෝකයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේටය ආදී රාජ්‍යයන් සෞදි අරාබිය වෙත සහාය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,740,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

තම ජනතාව ආරක්ෂා කිරීමට රජයන්ට බැඳීමක් ඇති බව තමා තේරුම් ගෙන ඇති බව පැවසූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස්, එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සෑම තැනකම එකවරම වෛරසය මර්දනය කිරීමෙන් බවද සඳහන් කළේය.

Read More

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත. යතුරුපැදි 20කින් පමණ පැමිණ ඇති මෙම පිරිස, පැහැරගත් ගැහැණු ළමයින් වනාන්තරයට රැගෙන ගොස් තිබේ.

Read More

චීනය විසින් ආධාර වශයෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් මෙන්ම, එරට සමාගම් වෙතින් මිලදී ගත් එන්නත් තොග රටවල් කිහිපයක් වෙත පැමිණ තිබේ.

Read More

ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා යන එන්නත්වලට පසුව කැනඩාව විසින් කොළ එළියක් ලබාදුන් තුන්වැනි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බවට මෙය පත්ව තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 504,000ක් රැගෙන ආ ගුවන් යානයක් එරට වාණිජ අගනුවර වන අබීඩ්ජාන් වෙත ළඟා වී තිබුණි.

Read More

චීනයෙන් නැව්ගත කරන ලද එන්නත් තොගය පසුගිය පෙබරවාරි 16 වැනි දින යුරෝපා රාජ්‍ය වෙත පැමිණ තිබුණු අතර, එන්නත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 24 වැනි දින දියත් කරන ලදී. චීනයේ සංවර්ධිත එන්නතක් යුරෝපා සංගමයේ රාජ්‍යයක පුරවැසියන්ට එන්නත් කළ පළමු වැනි රට බවටද හංගේරියාව පත්විය.

Read More

වත්මන් නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් මේ වනවිට ඇමෙරිකානු හස්තය ලෝකයේ නොයෙක් රටවල අභ්‍යන්තර කරුණු කෙරෙහි යළිත් අතපෙවීම හා මෙහෙයවීම අරඹා ඇති බව විද්‍යමාන වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,370,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

චීනය රටවල් 27කට කොවිඩ්-19 එන්නත් අපනයනය කර ඇති බවත්, අවශ්‍යතා ඇති රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් ඊයේ (25දා) පැවසීය.

Read More

එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් පවසන්නේ රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව නිරන්තරයෙන් අඩුවෙමින් පවතින අතර, දින 21ක් තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ තර්ජනය පහව ගොස් ඇති බැවින් අනතුරු ඇඟවීමේ මට්ටම 5 සිට 4 දක්වා මෙසේ පහත හෙළා ඇති බවයි.

Read More

එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බහරේන් විසින් අනුමත කර ඇති අතර, එය සිදුකළ පළමු වැනි රට මෙය බව ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය (NHRA) පවසයි.

Read More

චීනයේ සීනොෆාම් විසින් නිෂ්පාදනය කරනලද කොවිඩ්-19 ආරක්ෂන එන්නත සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් එරට ජනාධිපති මන්දිරයේදී විද ගන්නා ලදී.

Read More

ඉතිහාසයේ විශාලතම එන්නත සැපයීම, ප්‍රසම්පාදනය සහ බෙදාහැරීමේ ප්‍රයත්නය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ යුනිසෙෆ් සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා 600,000ක් මිලදී ගෙන බෙදා හරින ලදී.

Read More

සාත්තු නිවාසවල සිටින සෞඛ්‍ය වෘත්තිකයන් සහ වැඩිහිටියන් සඳහා ෆයිසර් එන්නත මාත්‍රාව සමග ඉක්වදෝරය විසින් ජනවාරි මාසයේදී එන්නත් කිරීමේ නියමු අදියරක් ආරම්භ කළද, අමතර එන්නත් මාත්‍රා ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

Read More

පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කිරිබි කියා සිටියේ ජනාධිපති බිඩෙන්ගේ උපදෙස් මත ප්‍රහාරය දියත් වූ බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,000,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ෆේස්බුක් සහ ගූගල් ආදී අන්තර්ජාල තාක්ෂණික සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතියක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.

Read More

දෛනික ආසාදන පහළ යෑම පරීක්ෂණ අඩුවීම නිසාද සිදුවිය හැකිය. මෙහිදී පරීක්ෂණ ධනාත්මක අනුපාතය වඩාත් වැදගත් වෙයි. ඉහළ ධනාත්මක අනුපාතයකින් ඇඟවෙන්නේ රට පුළුල් ලෙස පරික්ෂාවක් නොකරන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම යටතේ, නැවත විවෘත කිරීමට පෙර රටවල්වල පරීක්ෂණ ධනාත්මක අනුපාතය 5% හෝ ඊට අඩු විය යුතුය.

Read More

ඇමෙරිකානු වෛරස විද්‍යාඥයන් විසින් B.1.427 / B.1.429 ලෙස හඳුන්වන ප්‍රභේදය, වඩාත් බෝවන වෛරසයක් පමණක් නොව, වඩාත් දරුණු රෝග ඇති කිරීමටද ඉඩ ඇති ප්‍රභේදයක් බව මූලිකව හඳුනාගෙන ඇත.

Read More

කොවිඩ්-19 වැළැක්වීම සඳහා සීනොෆාම් හි වූහාන් ආයතනය විසින් නිපදවන ලද එහි දෙවැනි හා නව කොවිඩ්-19 එන්නතක් 72.51%ක් ඵලදායී බව සමාගම ඊයේ (24දා) නිල වශයෙන් දැනුම් දී තිබේ.

Read More

COVAX වැඩසටහන සැලසුම් කර ඇත්තේ ධනවත් හා දුප්පත් ජාතීන් අතර කොරෝනා වෛරස එන්නත් වඩාත් හොඳින් හා ඵලදායීව බෙදා හැරීම සහතික කිරීම සඳහා ය. 2021 අවසන් වන විට මාත්‍රාව බිලියන දෙකක් සිය සාමාජිකයින්ට ලබාදෙන බව COVAX පවසයි.

Read More

මොසැම්බික් වෙත චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයේ පළමු කාණ්ඩය මෙන්ම, චීනයේ එන්නත් තොගයේ පළමු කණ්ඩය ඊයේ (24දා) උදෑසන බොලිවියාවේ සැන්ටා කෘස් වෙතද පැමිණ තිබේ.

Read More

බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් ඩන්කර්ක් නගරයේ කොවිඩ්-19 ආසාදන ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර ගත් බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 112,500,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.