saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 7571 hours ago

LATEST

ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට එරට ප්‍රථම එන්නත් මාත්‍රාව

calendar_today 2021 පෙබ 21 - 07:14 remove_red_eye - 316  

මාර්තු මාසය වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 4ක් දක්වා කොවිඩ්-19 එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,460,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහා උපාය මාර්ගික සැලැස්මක් දියත් කරන බවත්, ඒ සඳහා එහි සාමාජික රටවලින් ඩොලර් බිලියන 1.96ක් අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එරට නිෂ්පාදනය වූ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් 16කින් තවත් එන්නත් 6ක් තුන්වැනි අදියර අත්හදා බැලීම්වලට ඇතුළත් වී ඇති බව චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය පවසයි.

Read More

ලොව පුරා එන්නත් ලබාදෙන විට පවා දැනට වසංගතයෙන් ආරක්ෂාවීමට සිදුකරන මහජන සෞඛ්‍ය පුරුදු (මුඛ ආවරණ, සමාජ දුරස්ථකරණය සහ නිතර දෑත් සේදීම ආදී) ගැන අවධානය අඩුවීම හෝ උදාසීනත්වයට පත්වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

Read More

’’විශ්වීය කොරෝනා වෛරස එන්නත ලෙස අප හඳුන්වන දේ, දියුණු කිරීමේ හැකියාව විද්‍යාත්මකව ලෝකයට තිබෙනවා. වෙනත් වචනවලින් කිවහොත්, අවම වශයෙන් සියලුම SARS-CoV-2 ප්‍රභේද හෝ විකෘති පමණක් නොව, කොරෝනා වෛරස පවුලේ සමස්ත ප්‍රභේදයන්ම ආවරණය කරන එන්නතක් අවශ්‍යයි.’’ එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්තනී ෆවුසි කියයි.

Read More

වෛරසයට එරෙහි බෙලාරුස් හි එන්නත්කරණ ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් 100,000ක් සිකුරාදා එරටට ලැබී තිබේ.

Read More

මහාද්වීපයේ රටවල් වෛරසය නැවැත්වීමේ උත්සාහයන් තුළ එන්නත් ලබා ගැනීම සහ බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, රටවල් කිහිපයක් දැනටමත් එන්නත් කිරීමේ වැඩසටහන් දියත් තිබේ.

Read More

චීනයේ සීනොෆාම් වෙතින් ලබාගත් කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි මාත්‍රාව බදාදා රාත්‍රියේ සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් පිළිගන්නා ලදී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,106ක් පසුකර තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

අඟහරු පෘෂ්ඨය මත ගොඩබෑමෙන් මොහොතකට පසු, Perseverance යානය අඟහරු පෘෂ්ඨයේ සිට එහි පළමු කළු-සුදු ඡායාරූප ලබා ගනිමින්, ඒවා පෘථිවිය වෙත එවනු ලැබීය.

Read More

කොවිඩ්-19 සඳහා එන්නත ලබාදීම වගකිවයුතු තීරණයක් යැයි නියෝගය තර්ක කරන්නේ එන්නත ප්‍රතික්ෂේප කිරීම අන් අයටත් අවදානමක් ඇති කරන බව අවධාරණය කරමිනි.

Read More

හොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් ඊයේ (18දා) සිය ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ මෙම එන්නත ලබාගැනීමට තමන්ද සූදානමින් සිටින බවයි.

Read More

ජාත්‍යන්තර COVAX වැඩසටහනෙන් පරිත්‍යාග කරන ලද පළමු එන්නත් කාණ්ඩය ලෙස මාර්තු 2 වැනි දින පාකිස්තානයට ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත මාත්‍රා මිලියන 2.8ක් ලැබෙනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන් පවසයි.

Read More

’’දින 300 ක් තුළ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම විශාල හා පෙර නොවූ විරූ ගෝලීය ජයග්‍රහණයක්. නැගීඑන රෝග සඳහා නව එන්නත් නිපදවීමේ කාලය තව දුරටත් අඩු කිරීමෙන්, මෙම අර්බුදය තුළ දක්නට ලැබෙන ව්‍යසනකාරී සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අපට හැකි වනු ඇති.’’ බොරිස් ජොන්සන් පවසයි.

Read More

චීනය පවසන්නේ, වසංගතයට එරෙහි ඒකාබද්ධ සටනේදී සහ මානව සෞඛ්‍ය ප්‍රජාවේ ඒකාබද්ධ වර්ධනය වෙනුවෙන් මොන්ටෙනෙග්‍රෝව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඔවුන් සූදානම් බවයි.

Read More

එක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තයේ ගර්භිණී කාන්තාවන් අතර කොවිඩ්-19 ආසාදන අනුපාතය ප්‍රාන්තයේ වයස්ගත වැඩිහිටියන්ට වඩා 70%ක් වැඩි බව එරට පර්යේෂකයන් සිදුකළ නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,102ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

එරට පුද්ගලයන් 100,000කට එන්නත් කිරීමට තරම් මාත්‍රාවන් 200,000ක් බීජිං සිට ඩකාර් දක්වා සෙනෙගාල් ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

Read More

දකුණු අප්‍රිකාව මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකරමින් සිටියද එය රටේ නව පැතිරෙන නව වෛරසය ප්‍රභේදයන්ට අවම ආරක්ෂාවක් ලබාදෙන බව පවසමින් එය ලබාදීම අත්හිටුවීය.

Read More

දකුණු කොරියාවේ ආහාර හා ඖෂධ සුරක්‍ෂිතතා අමාත්‍යංශය පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි කොරෝනා වෛරස එන්නත මාත්‍රාව මිලියන 1.57ක් නැව්ගත කිරීමට අවසන් අනුමැතිය ලබා දී ඇති බවයි.

Read More

කොවිඩ්-19 එන්නත් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමේදී චීනය කිසිවිටෙකත් භූ දේශපාලනික අරමුණු නොසෙයූ බවත්, කිසිවිටෙකත් ආර්ථික වාසි ගණනය කිරීමක් හෝ ඊට දේශපාලන කොන්දේසි එකතු නොකළ බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.

Read More

දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු B.1.351 කොරෝනා වෛරස ප්‍රභේදයන් වෙතද ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත හා මොඩෙර්නා එන්නත තවදුරටත් ආරක්ෂාව සපයන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි.

Read More

සමහර තනි මාදිලියේ පුරෝකථනයන් මෙන් නොව, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සිදුකරන සමූහ පුරෝකථනය මගින් අනාගතයට සති කිහිපයක් පමණක් ප්‍රක්ෂේපණය කරයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව එන්නතෙහි බ්‍රසීල හවුල්කරු එම එන්නතෙහි සායනික ප්‍රතිඵල මත පිහිටා පවසා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,428,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය සතියේ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 81,000ක් සහ නව ආසාදිතයන් මිලියන 2.7ක් වාර්තා වී ඇති බවයි. එය ඊට පෙර සතියට සාපේක්ෂව නව ආසාදිතයන් 500,000කට වඩා අඩු වීමකි.

Read More

මොරොක්කෝවට මේ වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබී ඇති අතර, ඉතිරිය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 6ක ප්‍රමාණයකි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුවාද දෙකම හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ කොළ එළි දල්වා දිනකට පසුව මෙම වැඩපිළිවෙළද ක්‍රියාවට නැංවෙයි.

Read More

හේග් අධිකරණයට ​​අනුව, ඇඳිරි නීතිය මගින් නිදහසේ ගමන් කිරීමට සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන විටත් රට තුළ ආසාදන අනුපාතය පහත වැටෙමින් තිබූ බැවින් එය බලාත්මක කිරීම යුක්ති සහගත නොවන බවත් අධිකරණය පවසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.