saravita-anim2

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

International - timelapse 8562 hours ago

LATEST

ඇස්ට්‍රාසෙනෙකා විදීම නතර කරන්න හේතුවක් නෑ - WHO

calendar_today 2021 මාර් 14 - 06:45 remove_red_eye - 445  

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් සිද්ධීන් කිහිපයක රුධිර කැටි ගැසීමේ වර්ධනයක් වාර්තා වීමෙන් පසු විශේෂයෙන් යුරෝපයේ රටවල් ඇතුළු ලොව පුරා රටවල් පෙළක් එම එන්නත් ලබාදීම නතර කර ඇති පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් මෙම නිවේදනය සිදුකර තිබේ.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,471,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

’’වසංගතයට එරෙහි සටනේදී අපට විශාල මෙවලම් දෙකක්, විශාල සගයන් දෙදෙනෙක් සිටිනවා. එකක් මේ එන්නත සහ අනෙක වසංගතය හමුවේ ඔබ (ජනතාව) ඔබ ගැනම දක්වන සැලකිලිමත් බව’’ යැයි ජනාධිපතිවරයා සන්තියාගෝ අගනුවර චිලී ගුවන් හමුදා සායනික රෝහලදී එන්නත ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

Read More

වසංගතයට එරෙහි රටේ අරගලයේ තීරණාත්මක මොහොතේ චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිබඳව බහරේන් සෞඛ්‍ය අමාත්‍ය ෆීකා සයීඩ් අල් සාලේ සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ, බහරේනයට චීන එන්නත් පැමිණීම එරට ජනතාව වෙත එන්නත ලබාදීම සඳහා විශාල සහායක් වනු ඇති බවයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම ජනවාරි මාසයේදී බඳවා ගැනීම සම්පූර්ණ කර ඇති අතර, එයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ 32,000කට වැඩි පිරිසක් ඇතුළත් වූ බවත් සඳහන් වේ. ඒ අනුව මෙම පිරිසෙන් අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකුට පමණක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, එන්නතෙහි කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා මෙම දත්ත භාවිත කරන බවත් සමාගම පවසා තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් මාත්‍රාවක එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, සෑම රටකම එන්නත් සැපයීමේ පහසුකම් අතරට එක්විය යුතු බව සඳහන් කර තිබේ.

Read More

33 හැවිරිදි සාරා එවරාඩ් පසුගිය මාර්තු 03දා මෙම පැහැරගැනීමට ලක්ව ඇති අතර, පසුව ඇගේ සිරුර පසුගිය බදාදා කෙන්ට්හි වනාන්තරයක තිබී සොයාගනු ලැබීය.

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂි නොමැති බවත්, දැනට එන්නත ලබාගෙන ඇති මිලියන ගණනක් පිරිස අතර ඉතා සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් පවසයි.

Read More

යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ ලැයිස්තුවට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා එකතු කරන බවයි.

Read More

’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වර්තමාන වාර්තා හොඳින් තක්සේරු කරමින් සිටිනවා.’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ සිදුවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ අපගේ වර්තමාන නිර්දේශයන්හි යම් වෙනසක් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

’’ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙය විශාල ඉදිරි පියවරක් ලෙස දකිනවා. අපිට හොඳයි කියා සිතනවා. මේ නිසා ඔවුන් තුළ එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුවද අඩු වෙනවා. අපි මේ වසංගතය ජය ගත්තා යැයි ඔවුන් සිතනවා. නමුත්, අප සිතන දේට අප තවම පැමිණ නැහැ.’’

Read More

වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඊයේ (11දා) ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවන බව ප්‍රකාශ කළේය.

Read More

කොංගෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එන්නත සඳහා ප්‍රමුඛතාව සෞඛ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, පොලීසිය, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට මෙන්ම අවුරුදු 50 ට වැඩි අය ලෙස දක්වා තිබේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය කලාපයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා පළමු තනි මාත්‍රාවක එන්නත සඳහා මගපාදා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

චීනයේ ඖෂධ සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත මිලියන 3ක් නිපදවීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරී නිමවුම් ද්‍රව්‍ය දෙවැනි තොගයත් ඊයේ (11දා) ලැබී තිබේ.

Read More

ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය සහ ඇගේ සහකරු වන ඩැනියෙල් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ස්වීඩන් මාධ්‍ය වර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 118,446,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

කොවිඩ්-19 වෛරස් වසංගතය මධ්‍යයේ ලොව පුරා ළමයින් මිලියන 168කට වැඩි පිරිසකට වසරකට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එය 2020 මාර්තු සිට 2021 පෙබරවාරි දක්වා දත්ත මත පදනම් වේ.

Read More

නැගී එන ප්‍රභේදයන් පරිස්සමින් විසඳා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම නව එන්නත හෙවත්, වැක්සීන් බූස්ටරය සංවර්ධනය කරමින් සිටින බව මොඩෙර්නා සමාගම පවසයි.

Read More

එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලය වාර්තා කර ඇති අතර, එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු තුන්වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රසීලයට ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.

Read More

මොන්ගෝලියාවේ නියෝජ්‍ය අගමැති සයින්බුයාන් අමර්සයිකාන් සහ උලාන් බාටර් නගරාධිපති ඩොල්ගෝර්සුරෙන් සුමියාබසාර් වෙත මෙම එන්නත් ලබාදීම සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Read More

බල්ගේරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය එක්තරීනා සහරීවා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව විදේශ අමාත්‍යාංශය ඊයේ (10දා) නිවේදනය කර ඇත.

Read More

ලොවපුරා භාවිත වන කොවිඩ්-19 මර්දන එන්නත්වල සෑම එකක්ම පාහේ මාත්‍රා දෙකකින් යුතු එන්නතක් වුවත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක කොවිඩ්-19 මර්දන එන්නකි.

Read More

කොංගෝ ජනරජය වෙත චීනයෙන් පරිත්‍යාග කරන ලද කොරෝනා මර්දන එන්නත මාත්‍රා 100,000ක තොගයක් ඊයේ (10දා) පැමිණ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,618,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ගෝලීය වශයෙන් කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට ලක්ව ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනයට පැය කිහිපයකට පසු නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නව වාර්තාවක් ඇස්තමේන්තු කර තිබේ. ඕෂනියා, දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකාවේදී තම සමීපතම හවුල්කරුවන් අතින් සිදුවන හිංසනය ඉහළ මට්ටමක.

Read More

බොහෝ රටවල කොවිඩ්-19 වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේද හඳුනා ගැනීම සහ වසංගතය පිළිබඳව ජපාන මහජනතාව වැඩි වශයෙන් කනස්සල්ලට පත්වීම යන කාරණය නිසා විදේශයන්හි සිට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පිළිගැනීම තවදුරටත් සුදුසු නොවන බව තීරණය කිරීමට ජපාන රජය තල්ලු වෙමින් තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.