ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂි නොමැති බවත්, දැනට එන්නත ලබාගෙන ඇති මිලියන ගණනක් පිරිස අතර ඉතා සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් පවසයි.
යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ ලැයිස්තුවට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා එකතු කරන බවයි.
Read More’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වර්තමාන වාර්තා හොඳින් තක්සේරු කරමින් සිටිනවා.’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ සිදුවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ අපගේ වර්තමාන නිර්දේශයන්හි යම් වෙනසක් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read More’’ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙය විශාල ඉදිරි පියවරක් ලෙස දකිනවා. අපිට හොඳයි කියා සිතනවා. මේ නිසා ඔවුන් තුළ එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුවද අඩු වෙනවා. අපි මේ වසංගතය ජය ගත්තා යැයි ඔවුන් සිතනවා. නමුත්, අප සිතන දේට අප තවම පැමිණ නැහැ.’’
Read Moreවසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඊයේ (11දා) ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවන බව ප්‍රකාශ කළේය.
Read Moreකොංගෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එන්නත සඳහා ප්‍රමුඛතාව සෞඛ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, පොලීසිය, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට මෙන්ම අවුරුදු 50 ට වැඩි අය ලෙස දක්වා තිබේ.
Read Moreජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය කලාපයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා පළමු තනි මාත්‍රාවක එන්නත සඳහා මගපාදා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreචීනයේ ඖෂධ සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත මිලියන 3ක් නිපදවීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරී නිමවුම් ද්‍රව්‍ය දෙවැනි තොගයත් ඊයේ (11දා) ලැබී තිබේ.
Read Moreස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය සහ ඇගේ සහකරු වන ඩැනියෙල් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ස්වීඩන් මාධ්‍ය වර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 118,446,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreකොවිඩ්-19 වෛරස් වසංගතය මධ්‍යයේ ලොව පුරා ළමයින් මිලියන 168කට වැඩි පිරිසකට වසරකට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එය 2020 මාර්තු සිට 2021 පෙබරවාරි දක්වා දත්ත මත පදනම් වේ.
Read Moreනැගී එන ප්‍රභේදයන් පරිස්සමින් විසඳා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම නව එන්නත හෙවත්, වැක්සීන් බූස්ටරය සංවර්ධනය කරමින් සිටින බව මොඩෙර්නා සමාගම පවසයි.
Read Moreඑක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලය වාර්තා කර ඇති අතර, එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු තුන්වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රසීලයට ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.
Read Moreමොන්ගෝලියාවේ නියෝජ්‍ය අගමැති සයින්බුයාන් අමර්සයිකාන් සහ උලාන් බාටර් නගරාධිපති ඩොල්ගෝර්සුරෙන් සුමියාබසාර් වෙත මෙම එන්නත් ලබාදීම සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreබල්ගේරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය එක්තරීනා සහරීවා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව විදේශ අමාත්‍යාංශය ඊයේ (10දා) නිවේදනය කර ඇත.
Read Moreලොවපුරා භාවිත වන කොවිඩ්-19 මර්දන එන්නත්වල සෑම එකක්ම පාහේ මාත්‍රා දෙකකින් යුතු එන්නතක් වුවත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක කොවිඩ්-19 මර්දන එන්නකි.
Read Moreකොංගෝ ජනරජය වෙත චීනයෙන් පරිත්‍යාග කරන ලද කොරෝනා මර්දන එන්නත මාත්‍රා 100,000ක තොගයක් ඊයේ (10දා) පැමිණ තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,618,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreගෝලීය වශයෙන් කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට ලක්ව ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනයට පැය කිහිපයකට පසු නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නව වාර්තාවක් ඇස්තමේන්තු කර තිබේ. ඕෂනියා, දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකාවේදී තම සමීපතම හවුල්කරුවන් අතින් සිදුවන හිංසනය ඉහළ මට්ටමක.
Read Moreබොහෝ රටවල කොවිඩ්-19 වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේද හඳුනා ගැනීම සහ වසංගතය පිළිබඳව ජපාන මහජනතාව වැඩි වශයෙන් කනස්සල්ලට පත්වීම යන කාරණය නිසා විදේශයන්හි සිට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පිළිගැනීම තවදුරටත් සුදුසු නොවන බව තීරණය කිරීමට ජපාන රජය තල්ලු වෙමින් තිබේ.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.
Read Moreසෑම ඇමරිකානුවන් 100කට එන්නත් මාත්‍රා 24ක් ලබා දී තිබුණද, ඊට සාපේක්ෂව ලොව බලවත් රාජ්‍යයන් වන චීනය සිය පදිංචිකරුවන් 100කට මාත්‍රා 3.7ක්ද, රුසියාව මාත්‍රා 2.7ක්ද, ඉන්දියාව 1.1ක්ද ලබාදී ඇත. එහිදී වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට ප්‍රමුඛත්වය දී ඇති චීනය, ඉන්දියාව සහ රුසියාව මේ වනවිටත් මාත්‍රාව මිලියන ගණනක් විදේශගත කිරීම ආරම්භ කර ඇත.
Read Moreකොවිඩ්-19 එන්නත සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් දරන උත්සාහයන්, මෙම ධනවත් රටවල්ම අවහිර කරමින් සිටින බව මහජන එන්නත සන්ධානය අවධාරණය කරයි.
Read Moreචීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද එන්න් මාත්‍රා මිලියන 38ක් පමණ මේ වනවිටත් ඉන්දුනීසියාවට පැමිණ ඇති අතර, සමහර ඒවා ජනවාරි මාසයේ සිට මහා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා භාවිත කර ඇත.
Read Moreචීනයේ සිනොවැක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත යුක්රේනය විසින් අනුමත කර ඇති බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (09දා) ප්‍රකාශ කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,509,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreචීනයේ දැනට කොවිඩ්-19 එන්නත් 17 ක් සායනික අත්හදා බැලීම් කර ඇති අතර, ඉන් 7ක් තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වලට ලක්ව ඇති බව චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂිගාං පැවසීය.
Read Moreස්විට්සර්ලන්ත ජනතාව, එරට මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැලඳීම තහනම් කිරීමට ජනමතවිචරණයකින් තීරණය කර තිබේ.
Read More