ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 233,225,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
චැංග්-4 ගවේෂණ යානයේ යූටු-2 රෝවරය මීටර් 839.37ක් ගමන් කර ඇති අතර, ගිගාබයිට් 3,632.01 දත්ත එකතු කරගැනීමට සමත්ව තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නාගරික ප්‍රදේශ වන සිඩ්නි සහ මෙල්බර්න් සහ කැන්බරා අගනුවර වේගවත් ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වන රෝගාබාධවල තෙවැනි රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා සති ගණන් අගුලු දමා ඇත.
Read More2020 වර්ෂයේදී OFDI වර්ධන වේගය 12.3%කින් ඉහළ ගිය අතර එය 2019 දී 4.3%ක හැකිලීමක සිට වසංගතය ජයගනිමින්, චීනය විශාල ආපසු හැරවීමක් සමග අත්කරගත් ජයග්‍රහණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read Moreගෝලීය මත්ද්‍රව්‍ය කල්ලි සමග සම්බන්ධ වූ රැඳවියන් සිටින බන්ධනාගාරයේ පාලනය නැවත ලබා ගැනීමට පොලිස් නිලධාරීන් 400ක් පමණ යෙදවීමට සිදුව තිබේ.
Read Moreහිටපු විදේශ ඇමතිවරයෙකු වූ කිෂිඩාගේ ජයග්‍රහණය පුදුමසහග බව පවසන්නේ, පාක්ෂිකයින් විසින් පැවැත්වූ පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ජනප්‍රිය එන්නත්කරණ ඇමති ටාරෝ කොනෝව 256-255ක් ලෙස පරාජය කිරීමට හැකිවීම නිසාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 232,723,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More2035 වනවිට නවීකරණය සාක්‍ෂාත් කර ගැනීම සහ 2050 වනවිට චීනය සෑම තත්ත්‍වයකින්ම විශිෂ්ඨ නූතන සමාජවාදී රටක් බවට පත් කිරීමේ රටේ දිගු කාලීන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කාර්ය මණ්ඩල පදනම වැදගත් බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.
Read Moreචීනය සහ සමාන අදහස් ඇති රටවල් කණ්ඩායමක් කොවිඩ්-19 එන්නත් සඳහා වූ බුද්ධිමය දේපල අයිතිය ඉවත් කිරීමට සහයෝගය දක්වන අතර, ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ සක්‍රීයව සහභාගී වන ලෙස සුදුසුකම් ඇති රටවලින් ඉල්ලා සිටින බව චීනය පවසයි.
Read More13 වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප්‍රදර්ශනය හෙවත් එයාර්ෂෝ චයිනා 2021, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂුහායි හිදී ආරම්භ වී තිබේ.
Read Moreවාර්තාවට අනුව මෙම මිසයිලය ආරක්‍ෂක විද්‍යා ඇකඩමිය විසින් අලුතින් සකස් කර පරීක්‍ෂා කරනලද මිසයිලයකි.
Read Moreවිරෝධතාකරුවන් ’’තවදුරටත් සංක්‍රමණිකයන් නැත’’ යනුවෙන් සඳහන් පුවරු රැගෙන උතුරු මායිමේ සංක්‍රමණිකයින්ගේ පැමිණීම නතර කරන ලෙස රජයට බල කරති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 232,313,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව බලවත් රටවලට බූස්ටර් එන්නත්වලට යෑමට පෙර සියලු රටවල ජනතාවට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට පයින් ගැසීමකි.
Read Moreඋතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දින කිහිපයකට පෙර උතුරු කොරියාවේ හමුදා සංවර්ධනය පිළිබඳ දකුණු කොරියාවේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව න්‍යායන් හෙළා දුටුවාය.
Read Moreනික්ම යන චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ දීර්ඝ කාලීන මධ්‍ය-දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය සියයට 24.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිය නරකම මැතිවරණ ප්‍රතිඵලය ලබා ගත්හ.
Read Moreපතල්කරුවන් මතුපිටට ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයේම වෙහෙසකර ව්‍යායාමයක නිරතව සිටින බවද පැවසෙයි.
Read Moreචීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් වීඩියෝ සබැඳියක් හරහා සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 231,812,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමානව වර්ගයාගේ දියුණුව පිළිබඳ ඓතිහාසික වගකීම භාර ගැනීම සඳහා ලෝකයේ සියලුම රටවල් සමග කටයුතු කිරීමට චීනය කැමති බව චීන නායකයා අවධාරණය කළේය.
Read Moreහිඟයක් ගැන භීතියෙන් එරට වැසියන් සති අන්තයේදී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳෙමින් තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට කටයුතු කරයි.
Read Moreඒජන්සියට අනුව දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව සහ ඉතියෝපියාව මහාද්වීපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින රටවල් අතර වේ.
Read Moreරට පුරා මිලියන 3.72කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී ඇති බව මියන්මාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreඇන්ජෙලා මර්කල් යටතේ වසර 16ක කන්සවේටිව් නායකත්වයෙන් යුත් පාලනය අවසන් කිරීමට පැහැදිලි ජනවරමක් හිමි වූ බව ප්‍රක්ෂේපිත ප්‍රතිඵල පෙන්වා දී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 231,477,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසෑම චීන පුරවැසියෙකුගේම ආරක්ෂාව ගැන ජනාධිපති ෂී ජින්පිං සැලකිලිමත් වන බව ඇය පැවසුවාය. ’’ඔහු මගේ කාරණය මතක තබා ගත්තා. මම දැඩි ලෙස කම්පාවට පත්වෙලයි සිටියේ’’ මේන්ග් වැඩිදුරටත් පැවසීය.
Read More’’පෘථිවිය පොහොසත් ප්‍රදේශ හා දුප්පත් ප්‍රදේශ කියා දෙකොටසක් පවතින තාක් සංක්‍රමණය අඛණ්ඩව සිදුවෙනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් යහපත් ජීවිතයක් සඳහා අපේක්ෂාවක් නොමැතිව දරිද්‍රතාවය තුළ බැටකමින් ජීවත් වෙනවා’’ හයිටි අගමැති පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බලවත් රටවලින් ඉල්ලා සිටියේ මූලිකවම කිසිදු එන්නතක් හෝ ලබාගෙන නොමැති රටවලට එන්නත් ලබාදී පසුව බූස්ටර් මාත්‍රා වෙත යන ලෙසයි.
Read Moreවසර 16කට පසු පළමු වතාවට ඇන්ජෙලා මර්කල් මැතිවරණයට ඉදිරිපත් නොවන අතර නව රජයක් පිහිටුවීමෙන් පසු ඇය විශ්‍රාම යයි.
Read Moreගිනිකඳු හදිසි අවස්ථා තත්ත්වය හේතුවෙන් තම බඩු බාහිරාදිය ලබාගැනීමටවත් නිවෙස්වලින් ඉවත්කළ අයට තම නිවෙස් වෙත ආපසු යාමට ඉඩ නොදෙන බව නිලධාරීන් පවසයි.
Read More