saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 5995 hours ago

LATEST

ගර්භිණී සමයේදී එන්නත් ගැනීම දරුවාට ආරක්ෂාවක්

calendar_today 2022 පෙබ 16 - 22:30 remove_red_eye - 246  

CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.

ඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.

Read More

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන මගින් විශාල හානියක් සහ වාහන වීදිවල පාවෙමින් තිබෙනු දැකිය හැකි විය.

Read More

ස්විට්සර්ලන්තය තුළද එන්නත්කරණය වේගවත් කිරීම සහ බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගැනීමද මෙම නව තීරණයට හේතු වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 415,094,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභියාචනාධිකරණයක් විසින් නිදහස් කර තිබේ.

Read More

නගරයේ දුම්රිය ගමනාගමන පද්ධතිය හරහා දිනකට දුම්රිය 10,700ක් ධාවනය වන අතර එමඟින් ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව සහතික කෙරේ. මෙට්‍රෝ මාර්ග 10ක දුම්රිය කාර්ය බහුල වේලාවන් හිදී අවම වශයෙන් මිනිත්තු දෙකක පරතරයකින් ධාවනය වේ.

Read More

’’නව ප්‍රභේදවලට අදාළ රෝගවල බරපතලකම මෙන්ම දිගු කාලීන බලපෑම් තක්සේරු කිරීම සඳහා ඒ ඒ වයස් කාණ්ඩයන් හා සම්බන්ධ දත්ත රැස් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතිනවා. වසංගතයේ ක්ෂණික බලපෑම් දරුවන්ගේ සෞඛ්‍යයට ඇති බව හඳුනා ගැනීම වැදගත් වෙනවා.’’ නවතම වාර්තාවක් කියයි.

Read More

’’රුසියාව සැලැස්මට අනුකූලව ක්‍රියා කරනු ඇති අතර, නේටෝවේ ඉදිරි පියවරයන් නවතම යථාර්ථයන් පිළිබිඹු කරනු ඇති. නමුත් තත්ත්වය දිග හැරෙන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි. කෙසේ වෙතත්, මොස්කව්, පවතින සියලු ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් විසඳීමට උත්සාහ කරනවා.’’ යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.

Read More

රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටියත්, ආසාදන වැඩි ස්ථාන අගුලු දැමීමේ සූදානමක් නොමැති බව හොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් කියා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 413,307,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අනාගත රැජින ලෙස සැලකෙන කැමිලා ආදිපාදවරිය කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු වැනි අවස්ථාව මෙය වන අතර චාල්ස් කුමරුට දෙවැනි වරට වෛරසය ආසාදන වී ඇත.

Read More

කැනේඩියානු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ නීති විරෝධී අවහිර කිරීම්වලට සම්බන්ධ ට්‍රක් රථ සහිත සමාගම්වල ආයතනික බැංකු ගිණුම් අත්හිටුවන අතර ඔවුන්ගේ රක්ෂණයද අත්හිටුවන බවයි.

Read More

ප්‍රධාන වශයෙන් ජංගම නිවාස, ට්‍රැක්ටර්, ජනක යන්ත්‍ර, පොම්ප, ජල පිරිපහදු යන්ත්‍ර, හදිසි ආහාර සහ වෛද්‍ය සහ වසංගත රෝග නිවාරණ උපකරණ ඇතුළුව සහන සැපයුම් ටොන් 1,400කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් තොගය සමග පැමිණ තිබේ.

Read More

බටහිර රටවල් ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වමින් රුසියාවට වැඩි වාසියක් ලබාදෙන බව හැඟෙන හෙයින් මෙම පියවර යුක්රේන බලධාරීන්ගේ බලාපොරොත්තු සුන්කර ඇත.

Read More

ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයේ සිටින කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එකිනෙක නිරාවරණය වෙමින් පවතින අතර, බදු වංචා ඇතුළු බොහෝ ගසාකෑම් ඔහුගේ පාලන සමයේ සිදුව ඇති බව කියැවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 411,592,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයට රුසියානු ආක්‍රමණයක් මේ සතියේ ඉක්මනින් සිදු විය හැකි බවට එක්සත් ජනපද අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම ඇමතුම පැමිණියේය.

Read More

ජාත්‍යන්තර මව් භාෂා ආයතනයේ උත්සවයකදී අදහස් දක්වමින් අගමැති හසීනා කියා සිටියේ වසංගතය අතරතුර අන්තර්ජාල අධ්‍යාපනය ලබා දුන්නද සිසුන්ට පන්ති කාමර ඉගෙනීම සහ මිතුරන්ගේ ඇසුර භුක්ති විඳීම අහිමි වී ඇති බවයි.

Read More

සෞඛ්‍ය ඇමති ඔන්ග් පැවසුවේ කොවිඩ්-19 දරුණු තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා මෙම ඖෂධය නියම කර ප්‍රමුඛත්වය දෙන බවයි.

Read More

මෙතෙක් ප්‍රජා කොවිඩ්-19 තත්ත්වයක් අත්විඳ නැති දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත්වලින් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

Read More

වියට්නාමය පෙබරවාරි 15දා සිට සියලුම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා වන කොවිඩ්-19 සීමාවන් ඉවත් කරන බව නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 410,024,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වාර්තාකරුවන් සමග කළ සාකච්ඡාවකදී, ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව් බයිඩන්-පූටින් ඇමතුම සහයෝගී ඇමතුමක් ලෙස විස්තර කළද, රුසියානු ආක්‍රමණයක් ගැන බටහිරට පවතින හිස්ටීරියා තත්ත්වය විකාරයක් යැයි අවධාරණය කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ රටවලට අවධාරණය කර තිබුණේ, ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන ලෙසය. එය තවත් ප්‍රභේද සඳහා ඉඩකඩ වැඩි කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ලෝකයේ සෙසු කලාපවලට සාපේක්ෂව කොවිඩ්-19 වසංගතය හමුවේ අප්‍රිකානු කලාපය එතරම්ම දරුණු බලපෑමකට ලක් නොවීම කැපී පෙනෙන තත්ත්වයකි.

Read More

එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන තිබුණු අගමැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඇය නිරෝධායනය වී සිටින බවත් අගමැති කාර්යාලය සඳහන් කර තිබුණි.

Read More

එක්සත් ජනපදය පුරා බොහෝ K-12 පාසල්වල දරුවන්ගෙන් කොවිඩ්-19 වෛරසයෙන් තමන් සහ අනෙක් අය ආරක්ෂා කර ගැනීම සඳහා මුඛ ආවරණ පලඳිති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 408,049,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.