saravita-anim2

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

International - timelapse 6584 hours ago

LATEST

මූල්‍ය සහයෝගීතා වර්ධනය ගැන චීනය BRICS ට කියයි

calendar_today 2022 ජුනි 07 - 20:00 remove_red_eye - 154  

BRICS රටවල්, එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සිය මූල්‍ය සහයෝගීතාවයේ ධනාත්මක ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා ලද සාමූහික ප්‍රයත්නයන් ගැන සාකච්ඡා වෙයි.

නීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වන ජෝර්ජ් මේරා හිටපු ජනාධිපති සැල්වදෝර් ජෝර්ජ් බ්ලැන්කෝගේ (1982-86) පුත්‍රයා වූ අතර, 2020 මැද සිට පරිසර අමාත්‍ය ධුරයට පත්විය.

Read More

ලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) විසින් වාර්ෂිකව නිකුත් කරන ගෝලීය නවෝත්පාදන දර්ශකය උපුටා දක්වමින් චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂීගැන්ග් බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 535,924,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වසර ගණනාවක බටහිර වැරැදි ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා, කෙසේ වෙතත් එම අභියෝගද අවස්ථා බව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, කොරියානු අර්ධද්වීපයේ ගැටලුව දේශපාලන සමථයකට පත් කිරීම ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කරයි.

Read More

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සිය පක්ෂ සගයන්ගේ ආධාරයෙන් අගමැති ධුරය තවදුරටත් ආරක්ෂා කර ගනියි.

Read More

ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වෙමින්, එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මූලික මොඩියුලයට ඇතුළු වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 535,450,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමට පටන් ගන්නේ නම්, රුසියාව හඹා යාමට සැලසුම් කර ඇති ඉලක්ක පූටින් නම් කළේ නැත.

Read More

උතුරු කොරියාව පසුගියදා සිදුකළ මිසයිලවලට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව සහ එක්සත් ජනපදය නැගෙනහිර මුහුදට බැලස්ටික් මිසයිල 08ක් එල්ල කර තිබේ.

Read More

පුද්ගලයන් හතර දෙනෙකුට හෝ වැඩි දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධි ලෙස නිර්වචනය කරන ලද සමූහ වෙඩි තැබීම්, මෙම සති අන්තයේ මිචිගන්, ටෙක්සාස් සහ ඇරිසෝනා යන ප්‍රදේශවල ද වාර්තා විය.

Read More

යුක්රේනයේ මොස්කව් හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් රුසියාවට එරෙහි හයවැනි සම්බාධක පැකේජය යුරෝපා සංගමය නිල වශයෙන් සම්මත කළේය.

Read More

බීජිං වේලාවෙන් පෙරවරු 10.44 ට දියත් කෙරුණු මිනිසුන් සහිත මෙහෙයුම සඳහා ගගනගාමීන් තිදෙනා වන්නේ ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ යන චීන ගගනගාමීන්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 535,171,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පොලිස් සහ ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 450ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව චිතගොං වෛද්‍ය විද්‍යා රෝහලට සහ තවත් රෝහල්වලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.

Read More

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ න්‍යෂ්ටික නියෝජිතයින් ජූනි 3 වැනි දින සෝල් හි පැවති රැස්වීමකින් පසුව මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමත් විශේෂත්වයකි.

Read More

එක්සත් ජනපදයේ බොහෝ රෝගීන් යුරෝපයේ මෑත කාලීන සිදුවීම්වලට සමාන ප්‍රභේදයක් නිසා ඇති වූ නමුත් සාම්පල කිහිපයක් වෙනස් ප්‍රභේදයක් පෙන්නුම් කරන බව ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

Read More

චීන නියෝජිතයින් කියා සිටියේ පකිස්ථානය සමග ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.

Read More

චීනයේ මීළඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම වන ෂෙන්ෂෝ-14 සඳහා චීන ගගනගාමීන් වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ තෝරාගෙන ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 534,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන ධාන්‍ය ප්‍රවාහනය සඳහා ආධාර කිරීමට මොස්කව් සූදානම් නමුත් බටහිර සම්බාධක නිසා එය කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

බීජිං පරිපාලනය යුරෝපීය ආරක්ෂාවට සහ වටිනාකම්වලට අභියෝග කරන බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසයි.

Read More

සූර්ය බලය සහ උදම් බලය යන දෙකම භාවිත කරන චීනයේ පළමු වැනි දෙමුහුන් බලශක්ති ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක තත්ත්වයෙන් වැඩ අරඹයි.

Read More

නව පර්යේෂණ මගින් අඩු ආදායම්ලාභී අනුපාත සහ එංගලන්තයේ රැකවරණ නිවාස කරා යන අතිරේක දරුවන් අතර සෘජු සම්බන්ධයක් තහවුරු වෙයි.

Read More

එක්සත් ජනපද නායකයා විශ්වාස කරන ආකාරයට ඔහුට රුසියාවෙන් කුණු කොල්ලයට ඉන්ධන ලබාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව රුසියාව අවධාරණය කරයි.

Read More

මෙම රටවල් ගෝලීය ආහාර වෙළෙඳපාළට ක්ෂණිකව නැවත ඒකාබද්ධ කිරීම හැර ගෝලීය ආහාර අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 534,143,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනය වෙනුවෙන් සටන් කරන මුළු විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩකට ආසන්න වී ඇති බව අනාවරණය වෙයි.

Read More

මෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මීට පෙර ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෙඩි තැබීම සිදුව තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.