saravita-anim2

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

International - timelapse 6562 hours ago

LATEST

තායිවානය චීනය සමග වූ සහයෝගීතාවට සූදානම්

calendar_today 2022 ජුනි 12 - 18:30 remove_red_eye - 310  

දේශපාලන පූර්ව කොන්දේසිවලින් තොරව සමාන පදනමක් මත සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම අගමැති සු සෙන්ග්-චැන්ග් පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළත් ඉහළ ඉන්ධන මිල සඳහා එරට ජනපති ජෝ බයිඩන් ආයතනික කෑදරකමට දොස් පැවරුවත්, සමාගම් පෙන්වා දෙන්නේ මෙම මිල ඉහළ යාම බයිඩන්ගේම ප්‍රතිපත්ති නිසා සිදුවූවක් බවයි.

Read More

ඉරානය සහ වෙනිසියුලාව යන දෙකම එක්සත් ජනපදයේ දැඩි සම්බාධක යටතේ පවතින අතර, මදුරෝට අනුව, ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන්ට පොදු දැක්මක් ඇත. සම්බාධක යුද්ධයේදී සහ ඒවාට ස්ථීර ලෙස මුහුණ දීමට ක්‍රම සොයා ගැනීමට ඔවුන් සැලසුම් කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 540,199,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ මන්කිපොක්ස් රෝගීන් සංඛ්‍යාව 366ක් දක්වා ළඟා වූ හෙයින් සෙනසුරාදා සමීප සම්බන්ධතා වළක්වා ගැනීමේ අවශ්‍යතාව විශේෂඥ වෛරස් විද්‍යාඥයෙක් තහවුරු කළේය.

Read More

යුරෝපීය මාවතේ සාර්ථක වීමට නම් කියෙව් හි දූෂණය අඩුකර හා ආයෝජකයින් ආකර්ෂණය කර ගත යුතු බව යුරෝපීය කොමිසමේ ප්‍රධානියා පවසයි.

Read More

වොෂිංටනයේ මෙම වසරේ විරෝධතා ව්‍යාපාරය තුළ දේශපාලන නායකයන්ට සරල පණිවිඩයක් ඇති අතර, ඉන් කියවුණේ, ’’ඔබේ අකර්මන්‍යතාවය ඇමෙරිකානුවන් මරා දමයි’’ යනුවෙනි.

Read More

රුසියාවට හානියක් කිරීමට සැලසුම් කර ඇති සම්බාධක ඒ වෙනුවට බටහිර රටවලට සහ ඒවායෙහි විජිතයන් දෙසට බලපෑම් කරන ආකාරය ව්ලැදිමීර් පූටින් පෙන්වා දෙයි.

Read More

ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමකදී චීනය අවධාරණය කළේ, තායිවානයේ ස්වාධීනත්වය කරා ගෙනයෑමට වෙරදරන ඕනෑම පියවරක් තලා දමන බවට එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කරමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 539,795,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මෙය සාධාරණ හා යුක්තිසහගත විසඳුමක්’’ ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

හයිටියේ ආයුද සන්නද්ධ කල්ලි සාමාජිකයින් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට බටහිර දෙසට කුඩා බස්රථවල යමින් සිටියදී පුද්ගලයින් 38 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ.

Read More

ජුනි 3 වැනි දින දේශීය වේලාවෙන් උදේ 7.27ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 වැනි දින සවස 5.00ට කිලෝමීටර 75ක දුරක් ඉදිකිරීම අවසන් කළේය. ඒ අනුව ඔවුන් පැය 105 විනාඩි 33 ක වාර්තාගත කාලයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.

Read More

චීනයේ ආර්ථිකය කොවිඩ්-19 පැතිරයාමෙන් පසුව මීට පෙර පැවති පුරෝකථනයන්ද අභිභවා යමින් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙන්වන බව එරට රේගු දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 539,189,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ දිගින් දිගටම සිදුවන සමූල මනුෂ්‍ය ඝාතන හේතුවෙනි.

Read More

විද්‍යාඥයන් පවසන්නේ නැවත නැවත නියඟ ඇතිවීම දේශගුණික විපර්යාසයේ සලකුණක් බවයි. අනාගතයේදී ඒවා වඩාත් නිරන්තර, දිගු හා වඩාත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

චීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ තායිවාන කලාපයට සිය නවතම ආයුධ අලෙවිය අවලංගු කරන ලෙසයි.

Read More

තමන්ද රුසියානු බොරතෙල් ලබා නොගන්නා බව පවසා, ලෝකයේ වෙනත් රටවලට රුසියානු බොරතෙල් ලබාගැනීම වළක්වාලන ඇමෙරිකාව, රුසියාවෙන් සිදුකරන බොරතෙල් සැපයුම දෙගුණයකින් පමණ වැඩිකර ඇති බව හෙළිවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 538,112,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කාම්බෝජයේ නාවික කඳවුරක් පිළිබඳ වොෂිංටන් පෝස්ට් වාර්තාව සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බව අවධාරණය කරන චීනය, නිරන්තරයෙන්ම පාහේ විදේශයන්හි යුද්ධවලට සම්බන්ධ වීම, වෙනත් ජාතීන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හමුදා ගුවන් යානා සහ යුධ නැව් අනෙකුත් රටවල දොරකඩට ගෙනැවිත් සරඹ කරන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.

Read More

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු බැතිමතුන් 61දෙනා ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන බව ආණ්ඩුකාර අරකුන්රින් රොටිමි ඇකෙරෙදොලු ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය පිහිටි ඔවෝ නගරයේදී මාධ්‍ය වෙත පැවසීය.

Read More

මෙක්සිකෝ දේශසීමාවේ උතුරු දෙසට වන්නට කඩා වැටුණු ඇමෙරිකානු යුද ගුවන් යානයේ ගමන් කළ පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව සඳහන් වෙයි.

Read More

ස්වාධීන, සාමකාමී, සමෘද්ධිමත් සහ සහයෝගී මධ්‍යම ආසියාවක් ගොඩනැගීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, යහපත් අසල්වැසි මිත්‍රත්වය, දුෂ්කර කාලවලදී සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම ආරක්ෂා කිරීමට රටවල් හය එකඟ වූ බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් පවසන පරිදි, බොහෝ රටවල් සඳහා, අවපාතය වළක්වා ගැනීම දුෂ්කර වනු ඇත.

Read More

චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුව, චීනය පුරා 5G පදනම් මධ්‍යස්ථාන මිලියන 1.615ක් ඉදිකර ඇති අතර, 2021 දී ඊට 654,000ක් එකතු කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 536,597,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

SU-35 රුසියානු ජෙට් යානා දෙකක් සහ සිරියානු මිග් ප්‍රහාරක ගුවන් යානා 06ක් මෙම අභ්‍යාසවලට සහභාගී වූ අතර, ඔවුන් සතුරු අතථ්‍ය ගුවන් යානා සහ ඩ්‍රෝන යානාවලට මුහුණ දුන්හ.

Read More

සාමකාමී ගවේෂණය, විනිවිදභාවය, අන්තර් ක්‍රියාකාරීත්වය, හදිසි ආධාර, අභ්‍යවකාශ වස්තූන් ලියාපදිංචි කිරීම, විද්‍යාත්මක දත්ත මුදා හැරීම, උරුමය සුරැකීම, අභ්‍යවකාශ සම්පත්, ක්‍රියාකාරකම්වල ගැටුම් සහ කක්ෂීය සුන්බුන් යන දේ ගිවිසුමේ මූලධර්මවලට ඇතුළත් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.