saravita-anim2

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

International - timelapse 6628 hours ago

LATEST

බ්‍රසීල ධාරානිපාත වර්ෂාවෙන් අවම වශයෙන් 25ක් මරු දකී

calendar_today 2022 මැයි 28 - 19:30 remove_red_eye - 240  

බ්‍රසීලයේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලයේ වෙරළ තීරයේ සතිය පුරා පවතින අධික වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.

රුසියාවට එරෙහිව ආර්ථිකයන් ආයුධ සන්නද්ධ කළවිට බොහෝදේ අහිමි වන්නේ එහි දේශසීමාවෙන් පිට සාමාන්‍ය ජනතාවට බව චීනය අනතුරු අඟවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 530,783,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වෛරසය ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බැවින් කොවිඩ්-19 ආසාදනවලින් ස්වාභාවික ප්‍රතිශක්තිය ලබා ගැනීමට මිනිසුන් අපේක්ෂා නොකළ යුතු බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) විශේෂඥයෙකු අනතුරු ඇඟවීය.

Read More

ලොව පුරා ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමේ උත්සාහයන් පදනම් විරහිත බව රුසියානු නායකයා අවධාරණය කරයි.

Read More

එක්සත් ජනපදයේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය යම් සිද්ධියක් සිදුවූවාට පසුව විවාදයට හා සාකච්ඡාවට බඳුන් වුවත්, එය යළි ක්‍රමයෙන් නිවී යන බව විචාරකයෝ පෙන්වා දෙති.

Read More

බෙල්ලට සහ පිටුපසට වෙඩි තැබීමෙන් 15 හැවිරිදි සෙයිඩ් ගුනෙයිම් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

යුක්රේනයේ වොලොඩිමියර් සෙලෙන්ස්කි වෙනුවෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් නැගී නොසිටි බවට CNN මැදිරියට ආ අමුත්තෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙසේ සමාව ඉල්ලා තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ, ලොව පුරා රටවල් 20ක මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරස් රෝගය වැලඳුණු තවත් රෝගීන් අපේක්ෂා කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 530,350,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු නායකයා කියා සිටියේ තම රටේ විරුද්ධවාදීන් ගෝලීය පොලීසියක් ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන බවයි.

Read More

බුර්කිනා ෆාසෝ හි නැගෙනහිර කලාපයේ මැඩ්ජෝරි දිස්ත්‍රික්කයේ නාඳුනන සන්නද්ධ මිනිසුන් විසින් බදාදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තිබේ.

Read More

පසුගියදා ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තවත් පාසල් සිසුන් 19දෙනෙකු සහ ගුරුවරුන් 2දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Read More

’’එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. අවංකවම, ගැටලුව අපට පිටුපසින් ඇති ප්‍රමාණයට වඩා විශාල යැයි මා විශ්වාස කරනවා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් කියයි.

Read More

උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් ලොවපුරා මහ බැංකු විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය අනුගමනය කරමින් දකුණු කොරියානු මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 529,759,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති ප්‍රාදේශීය උසස් පාසල් සිසුවෙකු වන තුවක්කුකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහුගේ සැලැස්ම ෆේස්බුක් හි බෙදාගෙන තිබේ.

Read More

එංගලන්තයෙන් තවත් මන්කිපොක්ස් රෝගීන් 7ක් සොයා ගැනීමත් සමග එක්සත් රාජධානියේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

Twitter හි බේරුම්කරණය අධිකරණ ලේඛනවලට අනුව 2013 මැයි සහ 2019 සැප්තැම්බර් අතර පරිශීලක දත්තවල ’’ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය’’ වැරදි ලෙස නිරූපණය කළ බවට වන චෝදනා ආවරණය කරයි.

Read More

ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පැවසුවේ තුවක්කුකරු 18 හැවිරිදි සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති බවයි.

Read More

උතුරු නායක කිම් ජොන්ග්-උන් පැවසුවේ, ’’හැකි වේගවත්ම වේගයට සිය න්‍යෂ්ටික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට රට තවදුරටත් පියවර ගන්නා, බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 529,040,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙසේ රෝගය පැතිරීම අසාමාන්‍ය වුවත්, එය තවමත් අසීමිත ව්‍යාප්තියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

චීන සහ රුසියානු ගුවන් යානා ජාත්‍යන්තර නීතියේ විධිවිධානවලට අනුකූලව දැඩි ලෙස ක්‍රියා කළ බවත් වෙනත් රටවල ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

අගමැති වික්ටර් ඕර්බන් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ සටහනක් තබමින් හදිසි අවස්ථාව නිවේදනය කළේය.

Read More

පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස චීනය මෝටර් රථ මිලදී ගැනීමේ සීමාවන් ලිහිල් කරන අතර, සමහර මගී මෝටර් රථ සඳහා වූ බදු යුවාන් බිලියන 60කින් අඩු කරනු ඇති බව කියයි.

Read More

යුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ බොහෝ රෝගීන් පිරිසක් සමග මහාද්වීප කිහිපයක් හරහා ආසාදන වාර්තා වී ඇති අතර, ඊශ්‍රායලයේද මන්කිපොක්ස් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

Read More

ඔහු එම තනතුරට පත් කර මසකට මඳක් වැඩි කාලයක් ගතවීමෙන් පසුව, එරට තුළ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වූ අරගලය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 528,280,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කලාපීය සහ ආර්ථික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී රාජ්‍ය නායකයන් සාකච්ඡා කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.