saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 5525 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 6,319,000ක සීමාව ඇවිත්

calendar_today 2022 ජුනි 04 - 06:02 remove_red_eye - 100  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 534,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

යුක්රේන ධාන්‍ය ප්‍රවාහනය සඳහා ආධාර කිරීමට මොස්කව් සූදානම් නමුත් බටහිර සම්බාධක නිසා එය කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

බීජිං පරිපාලනය යුරෝපීය ආරක්ෂාවට සහ වටිනාකම්වලට අභියෝග කරන බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසයි.

Read More

සූර්ය බලය සහ උදම් බලය යන දෙකම භාවිත කරන චීනයේ පළමු වැනි දෙමුහුන් බලශක්ති ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක තත්ත්වයෙන් වැඩ අරඹයි.

Read More

නව පර්යේෂණ මගින් අඩු ආදායම්ලාභී අනුපාත සහ එංගලන්තයේ රැකවරණ නිවාස කරා යන අතිරේක දරුවන් අතර සෘජු සම්බන්ධයක් තහවුරු වෙයි.

Read More

එක්සත් ජනපද නායකයා විශ්වාස කරන ආකාරයට ඔහුට රුසියාවෙන් කුණු කොල්ලයට ඉන්ධන ලබාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව රුසියාව අවධාරණය කරයි.

Read More

මෙම රටවල් ගෝලීය ආහාර වෙළෙඳපාළට ක්ෂණිකව නැවත ඒකාබද්ධ කිරීම හැර ගෝලීය ආහාර අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 534,143,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනය වෙනුවෙන් සටන් කරන මුළු විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩකට ආසන්න වී ඇති බව අනාවරණය වෙයි.

Read More

මෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මීට පෙර ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෙඩි තැබීම සිදුව තිබුණි.

Read More

බකිංහැම් මාලිගයට අනුව, ඉතා අකමැත්තෙන් වුවත් මෙම දේව මෙහෙය මඟ හැරීමට තීරණය කර ඇත.

Read More

ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෛද්‍ය ගොඩනැගිල්ලකදී තුවක්කුකරුවෙකු විසින් 4 දෙනෙකු ඝාතනය කර ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය ජාත්‍යන්තර සංචාර සහ සිදුවීම් සඳහා මෑතදී පනවා ඇති වසංගත සීමාවන් ඉවත් කිරීම වේගවත් සම්ප්‍රේෂණය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකළ හැකි බවට සැලකිලිමත් වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 533,562,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දැඩි නියඟයක් මධ්‍යයේ සෝමාලියාවේ දරුණු, බිහිසුණු තත්ත්වයක් ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි

Read More

යුරෝපා සංගමයේ ඒකාබද්ධ ආරක්ෂක ප්‍රතිපත්තියට සම්බන්ධ වීමට ඩෙන්මාර්කය ජනමත විචාරණයකට යයි.

Read More

ඊසානදිග බ්‍රසීලයේ පර්නාම්බුකෝ ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එඩ් හියුසික් සහ ඈන් අලි ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් බවට පත්ව සිටින්නේ, පිළිවෙලින් කර්මාන්තය සහ විද්‍යාව සහ මුල් ළමාවිය අධ්‍යාපනය සහ තරුණ අමාත්‍යාංශ භාර ගනිමිනි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, සාර්ථක එන්නත් කිරීමේ ව්‍යාපාරය සහ විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය සමග එරට මූල්‍ය හා ජංගම ගිණුමේ හිඟය තියුණු ලෙස අඩුවී ඇති අතර, විදේශ සංචිත ස්ථාවර වී ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 532,804,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ අවදානමක් මධ්‍යයේ ආර්ථිකය ස්ථාවර කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති පැකේජයක් විස්තර කරමින් චීනයේ රාජ්‍ය කවුන්සිලය චක්‍රලේඛයක් නිකුත් කළේය.

Read More

රෝගියා 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මෑතකදී විදේශගත වූයේ දැයි සෞඛ්‍ය බලධාරීන් තවමත් විමර්ශනය කරමින් සිටින බව ඇය පැවසුවාය.

Read More

අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු අතුරුදන්ව සිටින බව පර්නාම්බුකෝ ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

යුරෝපයේ ඉහළ ආර්ථිකයේ වාර්ෂික උද්ධමනය 7.9%ක් දක්වා ළඟා වී ඇති අතර එය 1973 තෙල් අර්බුදයෙන් පසු ඉහළම මට්ටම කරා පැමිණීමකි.

Read More

පොලී ගෙවීම් ආවරණය කිරීම සඳහා ’’ගෑස් සඳහා රූබල්’’ ලබාගැනීමේ යෝජනා ක්‍රමය හා සමාන ක්‍රමයක් භාවිත කරන බව අමාත්‍යවරයා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 532,022,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු-යුක්රේන ගැටුම ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කරයි.

Read More

බහුතර ආණ්ඩුවක් සැදීමට නව අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.

Read More

අන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

Read More

මන්කිපොක්ස් යනු සාමාන්‍යයෙන් මෘදු නමුත් බෝවන රෝගයකි. එය සමීප ස්පර්ශයකින් පැතිරෙන අතර, එය ස්වයං-හුදකලා කිරීම සහ සනීපාරක්ෂාව වැනි පියවරයන් හරහා සාපේක්ෂව පහසුවෙන් පාලනය කළ හැකිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.