ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කලාපයට බලපෑ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 255ක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.
චීනය අභ්‍යවකාශයේ ඉදිකරමින් පවතින මධ්‍යස්ථානයෙහි 2021 ඔක්තෝබර් සිට 2022 අප්‍රේල් දක්වා මාස හයක ඓතිහාසික මෙහෙයුමක් නිම කළ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් තිදෙනාට පදක්කම් පිරිනමා තිබේ.
Read Moreවෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ, සිංගප්පූරුවේ සහ දකුණු කොරියාවේ මන්කිපොක්ස් වසංගතය පිළිබඳ තහවුරු වූ හෝ සැක සහිත රෝගීන් වාර්තා වී ඇති බව දෙරටේ සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreඑක්සත් ජනපදය තුළ යළිත් වටයකට කොවිඩ්-19 හි ඔමික්‍රොන් ප්‍රභේද හිසඑසවීමක් වාර්තා වීමත් සමග මෙසේ එන්නත්කරණය යළිත් වේගවත් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 545,862,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරටවල් අතර වෛරී ප්‍රකාශ ලෝක සාමයට සහ ස්ථාවරත්වයට අහිතකර ලෙස ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය ඉතා දරුණු විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
Read Moreජූනි මාසයේදී බෙල්ජියමේ උද්ධමනය 9%ක් දක්වා ළඟා වූ අතර එය දශක හතරක ඉහළම අගයකි. ජනතාවගේ ක්‍රය ශක්තිය පහත වැටීමත් සමග විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ වැටුප් වැඩිකිරීම් සහ බදු කප්පාදුවකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,855,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreRMT සියයට හතක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, එය උද්ධමනයට වඩා අඩු නමුත් සේවා යෝජකයන් විසින් පිරිනමනු ලබන ප්‍රමාණයට වඩා වැඩිය.
Read Moreකටීබා මසීනා ඉස්ලාමීය කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා සහ ඉරිදා අතර රාත්‍රියේ මාලි හි මධ්‍යම මොප්ටි කලාපයේ බෑන්කාස් ග්‍රාමයේ, අවම වශයෙන් ගම් තුනකටවත් පහර දී ඇත.
Read Moreමැක්රොන් පාර්ලිමේන්තුවේ අස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රංශ විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙයි.
Read Moreයුරෝපය, ඇමෙරිකානු කලාපය ඇතුළු කලාපයේ රටවල කොවිඩ්-19 ආසාදිත අවස්ථා යළිත් වරක් දැකගත හැකි අතර, විශේෂයෙන්ම ඔමික්‍රොන් නව ප්‍රභේද සමග වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගෙන තිබේ.
Read Moreමෙම පරීක්ෂණය ආරක්ෂිත ස්වභාවයක් ගත් අතර, කිසිදු රටක් ඉලක්ක කර නොගත් එකක් බව අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් ජනපද අගනුවර වන වොෂින්ටන් ඩීසී හි පැවති සංගීත උත්සවයකදී තරුණයෙකු විසින් සිදුකළ වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,354,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් විසින් රැස්කර ඇති ප්‍රයෝජනවත් අත්දැකීම් මත පදනම්ව, වාර්තාව අංශ 08කින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශද ඉදිරිපත් කරයි.
Read Moreමිලියන 50 ක ජනතාවක් පීඩාවට පත් කර ඇති පැතිරුණු දරිද්‍රතාවය සහ අසමානතාවය කොලොම්බියාවේ වැඩෙන අතෘප්තිය මත ජනපතිවරණය පැවැත්විණි. පසුගිය වසරේ, ලක්ෂ සංඛ්‍යාත කොලොම්බියානුවන් ඔවුන්ගේ කලකිරීම වෙනුවෙන් වීදි බැස සිටියහ.
Read Moreපාර්ලිමේන්තු බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 289ට වඩා අඩුවෙන් ලබාගෙන මැක්රෝන්ගේ සන්ධානය ආසන 245ක් පමණක් දිනා ගත්තේය.
Read Moreඑය විද්‍යුත් චුම්භක ගුවන් යානා දියත් කිරීමේ පද්ධතියකින් සහ තවත් නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ යුද නෞකාවක් බව කියයි.
Read Moreඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන 79 හැවිරිදි බයිඩන් සහ ජනාධිපති ආර්යාව වන ජිල් සති අන්තය ගතකිරීමට රිහෝබෝත් බීච් හි පිහිටි ඔහුගේ නිවාඩු නිවහන වෙත යන අතරතුර නිතර බයිසිකල් පදින බව කියයි. පසුගිය සිකුරාදා ඔවුන් සිය 45 වැනි විවාහ සංවත්සරය සැමරූ බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,055,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,055,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 17.5 ත් 21 ත් අතර තරුණ තරුණියන් වසර හතරක් සඳහා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබේ. ඔවුන් යෝජනා ක්‍රමය යටතේ කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් නොලබයි.
Read Moreමෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හත් දෙනෙකුට තුවාල ලබා ඇත.
Read Moreඇමෙරිකානු පෞද්ගලික සමාගම් යුක්රේන හමුදා සඳහා දෘශ්‍ය සහ රේඩාර් දත්ත රැස් කරමින් සිටින බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.
Read Moreබටහිර ජාතීන් තම ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර විදේශ රටවල භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කළ බවත්, මෙම බටහිර නව යටත් විජිතවාදය විසින් වෙළෙඳ හිඟයන් සහ මානුෂීය ව්‍යසනයන් ඇති කරන බවත් රුසියානු නායකයා චෝදනා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 543,612,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම සංචාරයේදී බ්‍රිතාන්‍ය නායකයා විසින් යුක්රේන හමුදා සඳහා පුහුණු වැඩසටහනක් දියත් කිරීමට සෙලෙන්ස්කි වෙත පොරොන්දුවක් ලබාදී තිබේ.
Read Moreයුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රුසියාවේ කිසිදු විරුද්ධත්වයක් නැතත්, එය නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම ගැටලුසහගත බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ෆයිසර් සහ මොඩර්නා හදිසි භාවිත අවසරය ලබා දෙන ලදී.
Read More