saravita-anim2

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

International - timelapse 6497 hours ago

LATEST

ඇමෙරිකා ආර්ථික අවපාතය මගහැරීම පහසු නැතිලු -IMF

calendar_today 2022 ජුනි 27 - 09:30 remove_red_eye - 470  

නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ හිටපු සභාපති බිල් ඩඩ්ලි, මෑත බ්ලූම්බර්ග් මත ප්‍රකාශයක කියා සිටියේ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඇමෙරිකාවේ ආර්ථික අවපාතයක් ’’නොවැළැක්විය හැකි’’ බවයි.

රුසියානු ජනාධිපතිවරයා ලබන සතියේ මධ්‍යම ආසියාවට යාමට නියමිතව සිටින බව ක්‍රෙම්ලීනය නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 549,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපි හිතන්නේ නේටෝව කම්කරු පන්තියට උදව් නොකරන සාපරාධී සංවිධානයක්’’ යැයි විරෝධතා සංවිධායක ජේවියර් මාර්ටොරෙල් පැවසීය.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල ගෑස් යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පවසන්නේ වෛරසය තවමත් කොවිඩ්-19 සහ පෝලියෝ වැනි ‘ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ නොවන බවයි.

Read More

ඉක්වදෝරයේ ජනාධිපති ලාසෝ විරෝධතා අවසන් කිරීමේ අරමුණින් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව කියයි.

Read More

නෝර්වේ රාජ්‍යයේ සමලිංගික තැබෑරුමකට සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඉහළම මට්ටමේ ත්‍රස්ත අනතුරු ඇඟවීමක් රට තුළ ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

Iskander-M යනු කිලෝමීටර් 500 (සැතපුම් 300) දක්වා පරාසයක් සහිත ජංගම මාර්ගෝපදේශ මිසයිල පද්ධතියකි. මිසයිලවලට සම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි බවද සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 548,759,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ක්වින්ටනා රූ සිට මායිමට ඔබ්බෙන් වූ යුකැටන් ගම්මානයක කෙතක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ ගොවියෙකු විසිනි.

Read More

චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්මක සන්ධානයකි

Read More

පැරිසියේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) මූලස්ථානයේදී ඇය සහ තවත් විද්‍යාඥවරියන් හතර දෙනෙකු සම්මානය ලබාගෙන ඇත.

Read More

දකුණු ඉරානයට රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 548,250,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාව සමග ගැටුම අවසන් වූ පසු යුක්රේනයට සිය ගොඩබිමෙන් සහ භෞමික ජල බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවම වශයෙන් දශකයක්වත් අවශ්‍ය වනු ඇතැයි අනුමාන කර තිබේ.

Read More

අගමැති බොරිස් ජොන්සන්ට තවත් විශාල පසුබෑමකින් පසුව එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් අහිමි වී තිබේ.

Read More

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු මියගිය සංඛ්‍යාව 1,150ක් ඉක්මවා ඉහළ ගොස් ඇති බව බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

Read More

යුක්රේනය ඇෆ්ගනිස්ථානය නොවන බවත්, මෙම මිල අධික ඩ්‍රෝන යානා රුසියානුවන් ඉතා පහසුවෙන් වෙඩිතබා බිම හෙලණු ඇති බවත් යුක්රේනය ඇමෙරිකාවට පවසා තිබේ.

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන නායකයන්ගේ සහභාගීත්වයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සමුළුවේ මුලසුන දැරීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 547,400,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයටද අනුව මේ වනවිට මන්කිපොක්ස් වෛරසය ලොවපුරා රටවල් රැසකින් හඳුනාගෙන ඇති අතර, මෙම සතිය වනවිට එය අග්නිදිග ආසියානු කලාපයටද ඇතුළු වී තිබුණි.

Read More

ලෝක බැංකුවට අනුව, යුක්රේන අර්බුදය ගෝලීය ආහාර, ඉන්ධන සහ පොහොර වෙළෙඳපොළවල් කඩාකප්පල් කිරීම මගින් මෙම බලපෑම් තවදුරටත් උග්‍ර කර ඇත.

Read More

යුක්රේනය යුරෝපා සංගමය වෙත ඇතුළු වීම රුසියාවේ උදහසට හේතුවත් වනු ඇති බව කියවුණත්, මෑතකදී රුසියානු නායක ව්ලැදිමීර් පූටින් පවසා තිබුණේ ආර්ථිකමය වශයෙන් වන සන්ධානයකට යුක්රේනය ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය.

Read More

බදාදා අලුයම නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මිය ගිය අතර තවත් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගණන් බලා තිබේ.

Read More

එය G7 ජාතීන්ගෙන් ඉහළම අගය වන අතර, බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වී ඇති දුම්රිය වැඩවර්ජනය මධ්‍යයේ උද්ධමනයේ ඉහළ යෑමද එරටට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 546,647,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මරණවලින් 4%ක සුළු වැඩිවීමක් වාර්තා කළ එකම කලාපය අග්නිදිග ආසියාව වන අතර, වෙනත් ස්ථානවල සංඛ්‍යා පහත වැටුණි.

Read More

’’අපේ රට තුවක්කු නිදහසේ භාවිතය තහනම් කරන තාක් කල්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක වෙඩි තැබීම් සිදුවිය හැකි බවට එය තවත් මතක් කිරීමක්’’ යැයි ප්‍රාන්ත සෙනෙට් සභික ස්කොට් වීනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

කටාර් හි පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රවේශපත් මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සංවිධායකයන් පළමු වරට විකුණුම් පිළිබඳ සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.