ADA
www.ada.lk
2026 මාර්තු මස 07 වන සෙනසුරාදා
(VIDEO) අඩි 25000ක් ඉහළ අහසේ සිට පැරෂූටයක් නොමැතිව දැලක් මතට පතිත වී ලෝක වාර්තාවක් තැබීමට ඇමෙරිකානු ජාතික ලූක් එයිකින්ස් සමත්ව තිබේ.
පැරෂුම් පිමි 18,000කට වඩා ඉක්මවා වාර්තා කර ඇති එයිකින්ස් අඩි 100 බැගින් වූ දැලක් මතට මෙම මාරාන්තික කරණම පැන ඇත්තේ දකුණුදිග කැලිෆෝනියාවේ, සිමී නිම්නයේදීය.
විනාඩි දෙකක කාලයකදී ඔහු පොළොව මතට පැමිණෙන ඒ ඇඟ ලොමුදැහැගැන්වෙන සිදුවීම ෆොක්ස් නාලිකාව තුළින් සජීවීව විකාශය කර ඇති අතර, 42 වැනි වියේ පසුවන එයිගිනිස් පැයට කිලෝමීටර් 193ක වේගයෙන් පොළොව වෙත පැමිණ තිබේ.
popular news
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid කඳවුරට ඉරානයෙන් ප්රහාරයක්
ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා
තෙල් නැව්වලට පහරදෙයි, ගෝලීය තෙල් මිල ඉහළට
අමෙරිකාවට දරුණු ලෙස පසුතැවෙනු ඇති
ජනපති දැඩි මානසික ආතතියක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd