මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ද්‍රව්‍ය හා ඉංජිනේරු සංගමය සංවිධානය කරන 'ක්ලැරන්ස් ජෝති නොනැසෙන ගී විත් මේරියන්ස් අන්ප්ලග්ඩ්' ප්‍රසංගය පසුගියදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ද්‍රව්‍ය හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙහි ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපනය කිරීම හා ශිෂ්‍ය සුබසාධනයට මුදල් යෙදවීමේ අරමුණින් එම පීඨයේ 2011 කණ්ඩායම විසින් සංවිධාන කරන ලද මෙම ප්රසංගයෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය විජය පුවත්පත් සමාගමෙනි.