www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව සංවිධානය කළ Youth with Talent අවසන් මහ තරගය පසුගියදා මහරගම තරුණ සේවා සභා පරිශ්ර‘යේදී නිමාවට පත්විය. එහි ප්රථම ස්ථානය දිනාගැනීමට ජනක කාංචන,සමත්වූ අතර දෙවැනි ස්ථානය මොහොමඩ් නිෂ්ෆහන් හා තෙවැනි ස්ථානය නිමේෂ් මධුසංඛටත් හිමිවූහ. මෙම අවස්ථාවට තරුණ කටයුතු අමාත්ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය සාලින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd