www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නළුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයෙන් බිහිවූ අග්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මිය ගොස් තිබේ. ඔහු 77 වැනි වියේ පසුවන විට මියගොස් ඇති බව ඔහුගේ නියෝජිතයා තහවුරු කර තිබේ.
2015 වසරේදි ඔහු සිය අවසන් චිත්‍රපටය සඳහා දායකත්වය ලබාදුන්නේය. නාට්‍ය ක්ෂේත්රයට කළ මෙහෙය අගයමින් ඔහුට 2015 වසරේදි නයිට පදවියක්ද පිරිනමනු ලැබීය. දිගු කලක් තිස්සේ ඔහු පීඩා විදි පිළිකාවක් මරණයට හේතු වී තිබේ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd