සල්මන් ඛාන් නිදහස්
- 10 12 2015
- 19:20
- {{hitsCtrl.values.hits}} views
- . .
පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්කරමින් රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් එම නඩුවෙන් නිදහස් කිරීමට මුම්බායි මහාධිකරණය තීරණය කොට තිබෙනවා.
පහළ අධිකරණයක් විසින් සල්මාන් ඛාන්ටඅදාල සිද්ධිය සම්බන්ධයෙන් වසර පහක් සිර දඩුවමක් නියම කළ අතර පසුව එය අභියෝගයකට ලක්කරමින් සල්මාන් ඛාන් ඇපෑලක්ද ඉදිරිපත් කරනු ලැබුවා. 2002 වසරේදී මෙම සිදුවීම සිදුවුණා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
