www.ada.lk
2026 ඔක්තෝබර් මස 30 වන සිකුරාදා
අභාවප්රාප්ත වූ ඉන්දීය සුපිරි නිළි ශ්රී දේවිගේ අවසන් කටයුතු රාජ්ය ගෞරව යටතේ මේ වන විට ඉන්දියාවේදී ආරම්භ වී තිබේ. ඇයගේ දේහය රැගෙන යන මාර්ගය පුරා දහස් සංඛ්යාත ජනතාවක එක්ව සිටිති.
ඇයගේ දේහය ඉන්දිය ජාතික කොඩියකින් ආවරණය කර ඇත. ඉන්දීය නළු නිළි්යන් රාශියක්ද මෙම අවස්ථාව එක්ව තිබේ. අවසන් කටයුතු මුම්බායි සේවා සමාජ් ආදාහනාගාරයේදී සිදුකිරිමට නියමිතය.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
කන්දෙවිහාරයේ හස්තියාගේ පහරදීමකින් සංචාරක මග පෙන්වන්නෙක් මරුට
ජොන්ස්ටන් වරද පිළිගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd