ප්‍රකට හොලිවුඩ් නලු වින් ඩිසෙල්ට සිය ෆේස් බුක් ගිණුමේ සිටින අනාගාමිකයින් සංඛ්‍යාව මිලියන 100 පසුකිරීමට පසුගියදා සමත්විය. ඒ අනුව සිය ෆේස්බුක් ගිණුමේ අනුගාමිකයින් මිලියන 100ක් ඉක්මවා සිටින තෙැවැනි ජනපියම (Celebrities) පුද්ගලයා බවටත් වින් ඩිසල් පවත්විය.
ඔහුගේ මෙම කඩයිම පිළිබඳව ෆේස් බුක් නිර්මාතෘ මාක් සක්ස්බර්ග්ද සුබ පැතුම් එක්කොට තිබෙන අතර දෙදෙනා සිටින ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් මාක් සිය සුබ පැතුම් එක් කර සිටියේය.
වැඩිම ෆේස්බුක් අනුගාමිකයින් ප්‍රමාණයක් සිටින ජනප්‍රියම පුද්ගලයා වන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය.
ෆේස්බුක් අනුගාමිකයින් වැඩිම ප්‍රමාණයක් සිටින ජනප්‍රියම පුද්ගලයින් 10 දෙනා