www.ada.lk
2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා
(68 PHOTOS) අභාවප්රාප්ත ප්රවීණ නළු විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11දා) ගල්කිස්ස පොදු සුසාන භූමියේදි සිදුකරනු ලැබුවා. ඥාතීන්, සහෝදර කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුණා. ඔහු සමුගත් මොහොත බොහෝ දෙනෙකුට නෙතට කඳුලක් එක්කළ මොහොතක් වුණා.
විජය සමගින් බොහෝ විට බිරිඳගේ චරිතය රඟපෑ කුසුම් රේණු එක් අවස්ථාවකදී දේහය රැගෙන යන අවස්ථාවවේදී එම දේහය සිය කර මතට ගත් අතර එය බොහෝ දෙනෙකුට සංවේදී මොහොතක්ද වුණා.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්රෝ බස් 112ක්
නව පනතෙන් ක්රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd