නිලේන්ද්‍ර දේශප්‍රියගේ සිනමා නිර්මාණය 'තන්හා රතී රඟා' නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් ඇගයීමකට ලක්ව තිබේ. ඒ එම චිත්‍රපටය ෂැංහායි ජාත්‍යන්තර සිනමා උලෙළට තෝරා ගැනීමත් සමගිනි.
නිලේන්ද්‍රගේ තන්හා රතී රඟා චිත්‍රපටය මීට ඉහතදීද ජාත්‍යතර වශයෙන් ඇගයීමට ලක්වූ අතර එය දිල්ලි ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය.