www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
විශ්‍රාමිකව සිටින කලාකරුවන් වෙනුවෙන් ගෙවන මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කර තිබේ. දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර ශ්රාමිකව සිටින කලාකරුවන් ඇගයීමට මෙම දීමනාව ප්‍රධානය කරයි.
එම මුදල් ලබාදීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.
දීමනා ප්රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනෙකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මෙරට සිනමා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවෙකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ඡායාරූපයක් ජාතික චිත්‍රපට සංස්ථාව තුළ නිරාවරණය කිරීම ද මෙහිදී සිදුවිය.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd