දෙහිවල සත්වෝද්‍යානය හා රිදියගම සෆාරි උද්‍යානය යළි විවෘතයි
- 22 07 2021
- 14:20
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසයේ වසා දැමූ දෙහිවල සත්වෝද්‍යානය හා රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
