අගමැතිගේ නවතම නියෝගය
වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (26) සහ අනිද්දා (27) දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවි සැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳ සැල් ඔස්සේ මත්පැන් අලෙවිය මෙන්ම මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයි අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත.
සංචරණ සීමා කාලයන්ට අදාළව දැනටමත් සුරා සැල් වසා තබන්නැයි රජය විසින් නියෝග කර තිබෙන අතර වෙසක් උත්සවයට සමඟාමීව හෙට සහ අනිද්දා මස් මාංශ අලෙවිය ද මුළුමනින්ම නවතා දැමිය යුතු බව අග්‍රාමාත්‍යතුමා දන්වා සිටියි.
popular news
-
kapila Wednesday, 26 May 2021 03:12 PM
ගව ඝාතනය නවත්තනවා කීව නේද සර්? පොසොන් එකටවත්?
Reply : 2 3
Kumarasinghe Wednesday, 26 May 2021 09:41 PM
Imagine if we had someone who really understood Buddha dharma! It would be inspiring and transforming. Many people will transform lives and conducts through Buddha dharma!
Reply : 4 0
L.G.P.Jathunarachchi Sunday, 13 June 2021 08:30 AM
Now Vesak Poya is over !!!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
