විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2018 නොවැම්බර් මාසයේදී ඇ.ඩො.මිලියන 55ක් දක්වා වාර්ෂික පදනම මත 5.7%කින් පහළ ගොස් තිබේ.
2017 නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 588ක් ලෙස සඳහන් විය.
මේ අතර, සමුච්චිත පදනම මත 2018 මුල් මාස 11 සඳහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 6,431ක් දක්වා 0.9%කින් පහළ ගොස් තිබේ.
2017 අනුරූප කාලපරිච්ඡේදයේදී එය වාර්තා වී තිබුනේ ඇ.ඩො.මිලියන 6,493ක් ලෙසිනි.