ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත, මතින් නිදහස් රටක් බිහි කිරීමේ අපේක්ෂාව පෙරදැරිව දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ 'බක්මහ දිවුරුම' ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව මුදල් අමාත්‍යාංශයේ වැඩසටහන මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මුදල් අමාත්‍යාංශයේ සියලුම දෙපාර්තමේන්තුවල අධ්යක්ෂ ජනරාල්වරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙම දිවුරුම් දීමේ අවස්ථාවට එක් වූහ.