ජුනි මස උද්ධමනය සියයට 3.9 දක්වා සුළු පහළ යෑමක්
- 1 07 2020
- 08:14
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මැයි මාසයේ පැවති 4.0% සිට ජුනි මාසයේදී 3.9% දක්වා පහළ ගොස් තිබේ.
2019 ජුනි මාසයේ ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් දායක වී ඇත. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යය උද්ධමනය මැයි මාසයේ පැවති 9.9% සිට ජුනි මාසයේදී 10.0%දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය මැයි මාසයේ පැවති 1.6% සිට ජුනි මාසයේදී 1.4% දක්වා පහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
