www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම සුවිශේෂී ඇගයීමකට ලක්කරන වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළ ඊයේ (21දා) BMICH හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
'Exhibit Your Masterpiece' යන තේමාව යටතේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළ සංවිධානය කරනු ලබයි.
වෙළෙඳ පොළ තරගකාරීත්වය හමුවේ කිසියම් සන්නාමයක හැසිරීම තීරණය කරනු ලබන සන්නාමකරණ ක්රියාවලියෙහි වැදගත්කම මෙම සම්මාන උලෙළ හරහා මැනවින් පැහැදිලි වන අතර, ශ්‍රී ලාංකේය වෙළෙඳ නාම රැසක් මෙන්ම, ජාත්‍යන්තර තලයේ වෙළෙඳ නාම කිහිපයක්ද මෙවර සම්මානයෙන් පිදුම් ලැබීය.
එමෙන්ම, මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ නව්‍යකරණ සන්නාමයන්හි ඉදිරි ගමන සඳහා අනුබල ලබාදෙන කුසලතා සම්මාන දෙකක් හඳුන්වා දී තිබීමද කැපී පෙනුණි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd