www.ada.lk
2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'සහසක් නිමැවුම්' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය 2015 වසරේදී පැවැත්වූ අතර, එහි ජයග්‍රාහී නව නිපැයුම්කරුවන් ඇගයීමට ලක් කෙරෙන සම්මාන ප්රදානෝත්සවය අද (02දා) පැවැත්විණි.
පාසල්, විශ්වවිද්‍යාල/තාක්ෂණ විද්‍යාල, විවෘත හා වානීජකරණ අංශයන් නියෝජනය කරමින් ප්‍රධාන තාක්ෂණික ක්ෂේත්‍ර 13 ක් යටතේ නව නිර්මාණ තරගාවලිය පැවැත් වූ අතර, එහිදී ජයග්‍රහණය කළ නව නිර්මාණකරුවන් 71 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී සම්මාන උලෙළ පැවැත්විණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd