සතොස වෙතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (02දා) සිට සංශෝධනය කර තිබේ.
ඒ අනුව, 02දා සිට සතොස සිල්ලර මිල ගණන් මෙසේය.
-
සම්බා සහල් කි.ග්රෑ.01ක් රු.78/-
-
නාඩු සහල් කි.ග්රෑ.01ක් 74/-
-
සුදු කැකුළු සහල් කි.ග්රෑ.01ක් රු.65/-
-
රතු පරිප්පු කි.ග්රෑ.01ක් රු.148/-
-
ටින් මාළු ග්‍රෑම් 425ක් රු.129/-
-
වියළි මිරිස් කි.ග්රෑ.01ක් රු.215/-
-
හාල් මැස්සන් (තායි) කි.ග්රෑ.01ක් රු.525/-
-
ලොකු ළුණු කි.ග්රෑ.01ක් රු.167/-
-
අර්තපල් කි.ග්රෑ.01ක් රු.125/-
-
සුදු සීන් කි.ග්රෑ.01ක් රු. 106.50