ශ්රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) විසින් 43 වැනි වරටත් පවත්වනු ලබන වාර්ෂික මහා සභා සම්මේලනය 2018 පෙබරවාරි මස 23 වැනි දින කොළඹ පිහිටි මිරාජ් හෝටල් පරිශ්රයේදී පවත්වා තිබුණි.
එහිදී නව සභාපති ධුරය හා අධ්යක්ෂ මණ්ඩලයද තේරී පත්වූ බව එම සම්මේලනය පවසයි.