ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සහ ගුවන් සත්කාරක සේවා සංගමය පසුගියදා වසර 3ක කාලසීමාවකට බලපැවැත්වෙන පරිදි සාමූහික ගිවිසුමක් සඳහා අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකන් කළමනාකාරීත්වය ඵලදායීතාව වැඩිදියුණු කර ගැනීමටත් ව්‍යාපාර ප්‍රමුඛතා සඳහා සහයෝගය දෙමින් ගුවන් සත්කාරක සේවා කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවන්ට ක්ෂේත්රයේ ප්‍රමුඛතාවන්ට අනුකූලව සහයෝගය දැක්වීම සහ සේවකයන් අඛණ්ඩව රඳවා ගැනීමේ අවශ්‍යතාව වැදගත් කොට සලකා තිබේ.