2018 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමේදී විගමණික ශ්රමිකයන් ගැන වචනයක් සඳහන්ව නොමැති අයවැයක් ලෙස මෙවර අයවැය විපක්ෂ දේශපාලඥයන් විසින් හඳුන්වා දී තිබේ.
විශේෂයෙන්ම, ශ්රී ලංකාව වෙත වැඩිම විදේශ විනිමය ප්රමාණයක් රැගෙන එන ප්රභවය ලෙස සැලකෙන විගමණික ශ්රමිකයන්ට යම් සහනයක් ඇති කෙරෙන යෝජනාවක් තබා, ඔවුන්ගෙන් රටට සිදුවන සේවාව ඇගයීමක්වත් මෙවර සිදුව නොමැති බව කියැවෙයි.