මෙරට ව්‍යාපරිකයන් විදේශයන්හි සිදුකරන ආයෝජන සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ ව්‍යාපාරික ප්‍රජාව සමග හමුවක්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිවයිනේ ඉහළ පෙළේ ව්‍යාපාර නියෝජනය කරන ව්‍යාපාරිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී ඇති අතර, රාජ්‍ය අංශය හා ව්‍යාපාරිකයන් අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට බඳුන් වී තිබිණි.
ව්‍යාපාරිකයන් හා අමාත්‍යවරයා අතර සුහද සාකච්ඡාවක් ලෙස කොළඹදී මෙය පවත්වා තිබිණි.