මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග යන මහත්වරු 2018 අයවැය ලේඛනයේ අවසන් පිරික්සුම් සිදුකරමින් සිටි අයුරුයි මේ.
මුදල් අමාත්‍යවරයාගේ Rainbows End නිවසේදී මෙම අවසන් කටයුතු ලහි ලහියේ සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.