ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස රංජිත් ප්‍රනාන්දු හා දිනේෂ් වීරක්කොඩි යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව 'අද' ට වාර්තා වෙයි.
රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකට බැංකුකරුවෙකු මෙන්ම මූල්‍ය ක්ෂේත්රයේ හසල දැනුම් සම්භාරයකින් යුතු අයෙකු ලෙස හැඳින ගැනෙන අතර, දිනේෂ් වීරක්කොඩි මහතා කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයෙකි.