මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යමංගල සමරවීර මහතාගේ නිර්දේශ මත දැනට මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කරන පී.එස්.එම්. චාල්ස් මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.
දැනට රේගු අධ්යණක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන චූලානන්ද පෙරේරා මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත් කෙරෙනු ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.