ද කොරියානු නියෝජ්‍ය අගමැති හා මුදල් ඇමති අතර හමුවක්
- 7 05 2015
- 21:35
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
දකුණු කොරියානු නියෝජ්‍ය අගමැති හා මුදල් හා සැලසුම් අමාත්‍ය චොයි ක්යැනිග් හ්වාන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී සිදුවිය.
මෙහිදී, දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් ඔවුන් දෙපළ සාකච්ඡාවකද නිරත වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
