ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජූලි 9 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අවස්ථාවට සහභාගි විය.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එම දෙපළ පිළිගත් බව මහ බැංකුව පවසයි.