ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සිය තැන්පතු යළි ගෙවීම පසුගිය 24 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්විණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රයන් යන මහත්වරු සහභාගි වූහ.